දැනුමටවගතුගවීඩියෝසියල්ල

එමි (emmy) සම්මානය නිපදවන හැටි

හොලිවුඩයේ තවත් එක් ප්‍රධාන සම්මාන උළෙලක් වන එමි සම්මාන උළෙල සඳහා එමි සම්මානය නිපදවෙන්නේ මේ විදිහටයි. මේ වසරේ සම්මාන උළෙල සැප්තැම්බර් 20 වන දින පැවැත්වීමට නියමිතව ඇත. එමි සම්මාන උළෙල පවත්වනු ලබනුයේ හොලිවුඩයේ රූපවාහිනී ක්ෂේත්‍රය සඳහාය.

(මෙවර සම්මාන උළෙලේ නාමයෝජනා ගැන හෙට මංසලින් ඔයාලට දැනගන්න පුළුවන්)

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *