කොමික්ටීවී කතා මාලාදැනුමටවගතුගසියල්ල

Villain 01 – ජෝකර්

021a0ec98b833586bc819d23af3aa051

මං මේ site 1ට අලුත් කෙනෙක්. හැමදාම අනුන්ගේ පොස්ට් කියවන මට හිතුන මටත් කතාවක් දාන්න. එක නිසා මං හිතං ඉන්නව පුලුවන් වෙන වෙලාවට බයිස්කෝප් ලෝකයේ දුෂ්ටයෝ ගැන ඔයාලට ලියන්න. විනෝදේට කියවන්න . වැරදි තීනවනම් පහලින් comment කරන්න.
මං ඕගොල්ලන්ට කියන්න යන්නේ අපි කවුරුත් දන්නා villain කෙනෙක් ගැන.
කොළ පැහැති කොණ්ඩය. උන්මත්තක සිනහව . ඔබ දන්නවා මං කවුරු ගැනද කියන්න යන්නේ කියලා. JOKER.

quote-Joker-if-youre-good-at-something-never-do-106092

joker කෙනක් කිව්වම ඔබට මතක් වෙන්නේ විහිළු.

නමුත් DC චිත්‍ර කතා කියෝපු, cartoon බලපු , film බලපු හැමෝම දන්නවා මේ joker මොනාද කරන්නේ කියලා.

“The Dark Knight” වැනි සම්මානනීය චිත්‍රපට මගින් වේවා “Batman: මෙම සජීවිකරණ කතා මාලාවක්” වැනි එමී ත්‍යාගලාභී සජීවිකරණ වැඩසටහන් වැනි වාර්තා බිදපු “බැට්මෑන්: Arkham රෝහල්,” ලෙස හෝ වීඩියෝ ක්‍රීඩා අනුව හෝ batman පොත් වේවා , එහි ජෝකර්, ඉතිහාසයේ වඩාත් හඳුනාගතහැකි චරිතයක් හා ප්‍රසිද්ධ විකට කාටුන් චරිතයක් ලෙස දක්වන්න පුලුවන්.

joker-dc-comics-20081209015238192-2675040h

අපි බලමු jokerගේ ආරම්භය කොහොමද කියලා.
මෙයාව නිර්මාණය කලේ  Jerry Robinson  Bill Finger, and Bob Kane කියන 3දෙනා. ඒ (April 25, 1940). ඔවුන් අතින් නිර්මාණය වූ joker සාපරාධී, හාස්‍ය වැහැරුනු, පරපීඩාකාමී චරිතයක් ලෙස පෙනී සිටී. ජනප්රිය සංස්කෘතියේ සුවිශේෂීතම චරිත එකක් වන ‘ජෝකර් මෙතෙක් නිර්මාණය කරන ලද දැවැන්තම විකට කාටුන් villains ප්‍රබන්ද චරිතය ලෙස සඳහන් කර ඇත.

thCapture

විද්‍යත්මාදය සම්ප්‍රාප්තිය

රූපවාහිනි

  • Batman (1960).
  • Birds of prey.
  • Scooby-doo meets Batman.
  • Batman: The Animated Series (justice league) (Batman Beyond: Return of the Joker)
  • The Batman.
  • Batman: The Brave and the Bold.

ffca36830d77f45c6b04d047febbc6b7

චිත්‍රපට

  • Batman (1989)
  • The Dark Knight (2008)

Video game

  • Batman: Vengeance.
  • Mortal Kombat vs DC Universe.
  • LegoBatman.

joker-new-arkham-pic1_1240963642-2835210

  • Batman: Arkham series.
  • Injustice: Gods amoungs us.

joker-dc-comics-20080918035718531-2566769

ඇයි ඔය තරම් බරපතළ.

මේ වගේ villain කෙනෙක් ගැන විස්තර අරන් මං තවත් දවසක එන්නම් .
එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!

Author

17 thoughts on “Villain 01 – ජෝකර්

  • oya meyala hadunu hatith dannako

    Reply
  • maewa hodai pissonta :v

    Reply
  • මං හිතන්නෙ මිත්‍රයා ඔයා අපේ ආදරණීයම දුෂ්ටයා ජෝන් බැප්ටිස් ගැනත් මොනවහරි ලියන්න ඕනි.
    Well done friend !

    Reply
  • නියම වැඩක්
    ඒ වගෙම dark knight එකේ ජෝකර් ට ඇක්ට් කරපු keeth leger ට හොඳම villain ට award එක ලැබෙනකොට එයා ජීවිතෙන් සමු අරං

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් ලියන්න

    Reply
    • Ok sahoo. Mn uparima uthsahyak gnnm.
      Thanks

      Reply
  • මූ එසේ මෙසේ දුෂ්ඨයෙක් නෙමේ . පට්ටම දුශ්ඨයෙක්. මම බැට් මෑන්ටත් වඩා ජෝකර්ට කැමතියි. මොකද ජෝකර් දාර්ශණිකයෙක්. නිතරම වෙනස් දේවල් කරන්න උත්සහ කරන කෙනෙක්. මූවි එකේ හොද හොද වචන ටිකක් ජෝකර් කියනවා. මීට වඩා ජනප්‍රිය දුශ්ඨයො මං හිතන්නෙ තව නැතුව ඇති. මට නම් මූ දුශ්ඨයෙක් විදිහට හිතෙන්නෙත් නෑ. නිකං වීරයෙක් වගේ නේ.

    Reply
    • shakila…. ඔයා Da.Vinci’s.Demon tv Series එක බැලුවද… ඒ ගැන මොකද හිතන්නේ….. එ ගැන වෙනස්ම ලිපියක් ඔයට ලියන්න පුළුවන් කියල මට හිතෙනවා…..

      Reply
      • Sry mcho. Mn e tv seriese 1 balala na. Bt mn idiriyedi ekatat article 1 liynna blnnm.
        Thanks

        Reply
      • මට මුල් එක විතරයි බලාගන්න පුලුවන් උනේ. නිවාඩු පාඩුවෙ බලන්න ඕනෙ.

        Reply
    • Sampurnayen ekagai. 🙂

      Reply
    • Sampurnayen ekagai. (Y)

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *