කොමික්දැනුමටපුවත්වගතුගවිචාරවීඩියෝසියල්ල

කවුද මේ Green Arrow?

QpZdcw

මේක තමයි මගේ සුපිරි වීරයන්ගේ ලිපි සෙට් එකේ පලවෙනි එක. මේක මුලින්ම දාන්න ප්‍රධානතම හේතුව තමයි Arrow TV series එක. ගොඩක් අය පවා ඇහුව දෙයක් තමයි කොහෙන්ද මේ Green Arrow පාත් උනේ කියලා. ගොඩක් අය මීට කලින් මෙයා ගැන අහලා තිබ්බේ නෑ මේ tv series එක එනකන්ම (සහ තවත් ටික දෙනෙක් smallville tv series එකෙන් ). මං අද මේ ලිපියෙන් කියලා දෙන්නම් Green Arrow ගැන A-Z .ඒ කියන්නේ Real ගැන සහ Arrow TV series එකේ Arrow ගැලපීම් සහ නොගැලපීම් මේ සියල්ලම. (ඇත්තටම A-Z ම කියලා දෙද්දී ටිකක් රෑ වෙයි)

Green Arrow කියන අදහස මුලින්ම එන්නේ Mort Weisinger (දකුණ) සහ George Papp කියන DC comic ආයතනයේ වැඩ කරපු දෙන්නෙක්ට. (Bat man, superman, flash, Green lantern ඔය ඔක්කොම හැදුවේ DC comic ආයතනය තමයි)

KFoRAu 7WhAcX

මේකට මෙයාලට අදහස එන්නේ ඒ කලේ ජනප්‍රිය වෙච්ච Edgar Wallace ගේ Green Archer කියන නවකතා පෙලකින් හදපු The Green Archer කියන ෆිල්ම් සෙට් එක නිසයි.

6y5R6n  Dv9LRE

ඒ වගේම ඒ වෙනකොට ජනප්‍රිය වෙමින් තිබ්බ BAT MAN ගේ ආභාෂයත් මේකට ගන්නවා. එක පැහැදිලිවම පේනවා BAT man සහ Green arrow දෙන්නගේ සමානකම් බැලුවම. දෙන්නම කෝටිපතියෝ, දෙන්නටම තියෙන්නේ tech gadget හදන ව්‍යාපාර (wayn Industy vs Queen Industry), දෙන්නටම සහචරයෝ දෙන්නෙක් ඉන්නවා (Robin vs speedy) සහ දෙන්නටම ඔවුන්ගේම යානා දෙකක් තියෙනවා (BAT mobile vs Arrow car) සහ ETC.

ai6v1G

1941 දී ඔවුන් දෙන්නා මේක වීර චරිතයක් විදියට DC comic ආයතනයේ ඒ කාලේ වෙළදපොලට නිකුත් කරමින් හිටපු More Fun Comics කියන චිත්‍ර කතා පත්තරේ (comic book) 73 වන කලාපයට ඇතුලත් කරනවා.

Q6rprB

 

අපි දැන් Green Arrow කතාවට යමු.

 

TqV3HU

Oliver queen කියන්නේ කෝටිපති queen පවුලේ එකම දරුවා. (ඔයාල බලයි කෝ බොලේ තියා කෙල්ල කියලා. ඇත්තටම ඔලිවර්ට සහෝදර සහෝදරියෝ කව්රුවත් නැ) ඔලිවර්ගේ අම්මයි තාත්තයි සෆාරි එකකදී සිංහයන්ගේ පහරදීමකින් මියයනවා (tv series එකේ එයාලා මැරෙන්නේ වෙන විදියකටනේ) . ඊට පස්සේ කොටි ගානක දෙපලත් එක්ක එයා බොහොම සෙල්ලක්කාර බේබදු ජිවිතයක් ගෙවන්නේ. දවසක් ඔලිවර් එයාගේ බෝට්ටුවේ තියෙන පාටියකදී වැඩකරන සේවකයෙක් එක්ක වලියක් දාගෙන මුහුදට ඇදන් වැටෙනවා. (එත් tv series එකේ කියන්නේ එයාලගේ නැව කුණාටුවකට අහුවෙනවයි කියලා. මුහුදට වැටුන ඔලිවර් දවස් ගානකට පස්සේ වෙරළකට ගොඩගහනවා starfish කියන පාලු දුපතට.

anjfzV

tv series එකේ හැටියට shadow ගේ තාත්තා තමයි ඔලිවර්ට දුනු ශිල්පය සහ සටන් කලාව කියාදෙන්නේ. හැබැයි ඇත්තටම ඔලිවර් ඉස්කෝලේ දුනු ශිල්පය ඉගෙන ගෙන තියෙනවා මොකද එයාගේ ආසම චරිතයක් තමයි රොබින් හුඩ් කියන්නේ. දුන්නකුයි ඊතලයි හදාගෙන සත්තු දඩයම් කරගෙන ඔලිවර් මෙහෙම අවුරුද්දක් නොමැරී ජිවත් වෙනවා. (ඔව් ඔව් tv series එකේ කියන්නේ අවුරුදු 5ක් කියලා ). ගස් ගල් එක්ක ඔට්ටු වෙලා Oliver queen කියන කොලුගැටයා ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් මිනිහෙක් බවට පත්වෙනවා.

yaYK6K

මෙහෙම ඉන්නකොට දවසක් මෙයා දකිනවා අහස්යාත්‍රාවක් ඉතා පහලින් යනවා. ඔලිවර් උදව් ඉල්ලලා කෑගහන්න ගත්තත් පිළිතුරු විදියට හම්බුවෙන්නේ වෙඩි වරුසාවක්. එකෙන් නොමැරී ජිවත් උන ඔලිවර් දවසක් වතුර ටිකක් හොයාගෙන අතෑරලා දාපු ලිදකට බහිනවා. එයාට තේරුම් යනවා එක මේ දුපතේ කලින් හිටපු මිනිස්සුන්ව මරලා දාපු සමුහ මිනිවලක් කියලා. පස්සේ මෙයාට දැනගන්න ලැබෙනවා ඒ දුපතට ඇවිල්ලා ඉන්නවා කියලා China White කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ටිකක් එයාලගේ මත්ද්‍රව්‍ය හදන වැඩ මේ දුපතේ කරන්න සහ තමන්ට වෙඩි තිබ්බෙත් මේ මිනිස්සුන්ව මරලා තියෙන්නෙත් එයලාම බව

kupjMJ

තමන් ඉගෙන ගත්තු වැඩ කිඩ දාලා මෙයාලට අයිති බෝට්ටුවකට පැනලා US නාවික හමුදාවේ නැවකට පණිවිඩයක් දෙනවා ඔක්කොම විස්තර කියලා. පස්සේ ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝන්ව අල්ලලා දෙන්නත් US නාවික හමුදාවේ නැවෙන් ආපහු ගෙදර යන්නත් ඔලිවර්ට පුළුවන් වෙනවා.

V908Yb

ආපහු star නගරයට ආපු ඔලිවර්ට තමන් ඉගෙන ගත්ත දෙයින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියන අදිෂ්ටානයෙන් Green Arrow නම් වූ star නගරයේ වීරයෙක් බවට පත්වෙනවා. පස්සේ ඔලිවර් බේරගන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන ළමයෙක් මෙයාගේ සහචරයා වෙනවා. ඒ තමයි රෝයි හාපර් AKA speedy (පස්සේ මෙයා Red arrow නමින් තනිවම තමන්ගේ ගමනක් යනවා.ඒවා පස්සේ කියන්නම්)

UL7fW9

ඔන්න ඔහොම තමයි ඔලිවර් Green Arrow නමැති වීරයා බවට පත් වෙන්නේ වෙන්නේ. මිට පස්සේ මේ Green Arrow කරපු වීරක්‍රියා ගෙන් විවිද චිත්‍ර කතා හැදෙනවා.

 

දැන් අපි බලමු Arrow Tv series එකයි මේකෙයි ගැලපීම් සහ නොගැලපීම්.

 

Arrow Tv series එක ලියන්නේ DC ලගේ වර්තමාන writer කෙනෙක් වෙච්ච Mike Grell.

696e5100b135b812fe207a456b1c0b4f

මතක ඇති මෙයා මුලින්ම Arrow ව ඉදිරිපත් කරේ වෙස්මුහුණක් නැතුවයි. ඒ එක්කම මෙයා වගබලාගන්නවා කතාවේ කිසිම තැනක මේ වීරයාව Green Arrow කියලා හදුන්වා නොදෙන්න. කියන්නෙම Arrow සහ hoody කියලා තමයි.හේතුවනම් මං දන්නේ නැ හැබැයි අවසාන හරියේදී Green Arrow එයාගේ සම්ප්‍රදායික වෙස්මුහුණ කතාවට ගේනවා.

 

  • Oliver queen

e490a7d9d404cb5289b55d55c2e1e4f7

මේකේ ඔලිවර්ට රගපාන්නේ Stephen Amell. ඇත්තටම ඔලිවර් එහෙමත් නැත්නම් green arrow කියන්නේ බොහෝවිට බොහොම හිනාවෙන් ඉන්න චරිතයක්. හැබැයි Tv series ඔලිවර් නම් ඉන්නේ ලිලිපුක් ගාය හැදුන තදයෙක් වගේ වගේ. ඒ අතින් smallvile එකේ green arrow ගේ චරිතය කරපු Justin Hartley ඒක හරියටම කරනවා. ඒ එක්කම කියන්න ඕනා Stephen Amell ගේ මෑතකදී ගත්ත පින්තුර බැලුවොත් මිනිහා නියම ඔලිවර් වගේ රැවුල වවන්න පටන් අරන්.

090b4d740c5fc2247e44d415e31a1610

 

  • Felicity Smoak

ffblBy

මේ චරිතය green arrow ට සම්බන්ද එකක් නෙමෙයි. එක Firestorm කියලා වීර චරිතයකට සම්බන්ඳ චරිතයක්. එත් මට තිබුන ප්‍රශ්නේ මේක කොහොමද green arrow ට සම්බන්ද උනේ කියලා . එකට season 3 එකේ පොඩි ඉගියක් දෙනවා. Felicity ගේ අලුත් බොස් තමයි Ray Palmer කියන්නේ. Ray Palmer කියන්නේ dc ලගේ ඉන්න ATTOM කියන වීරචරිතය.සමහර විට Firestorm වෙනුවට ATTOM ව ආදේශ කරන්න හදනවද දන්නේ නැ. මොනවා උනත් Felicity සීදේවි කෙල්ල. මගේ කෙල්ලටත් අරන්දුන්නා Felicity අදිනවා වගේ ඇදුමක් එයාව දැක්කම Felicity ව මතක් වෙන්න.

0f11b545d39551009ad9f9c20db11405

 

  • Thea Queen සහ John Diggle

86459073a67dfd22aa1ea67b0d0d58f2

මෙයාලව ඇත්තටම comic එකේ හම්බවෙන්නේ නැ. ඒ උනාට Tv series හැටියට මෙයාලා දෙන්නා අව්ලකුත් නැ. එත් මට හිතෙන්නේ Thea Queen ව Mia Dearden කියන චරිතෙත් එක්ක කලවම් කරලා දාන්න වගේ හදන්නේ. [Mia Dearden කියන්නේ හිටපු ගණිකාවක් පස්සේ green arrow ගේ ඊලග සහචරයා (ඊලග speedy) වෙනවා roy (දැන් ඉන්න speedy) ඔලිවර්ව දාලා ගිහින් red arrow බවට පත් උනාට පස්සේ.] එහෙම හිතන්න හේතුව තමයි Tv series තැන් කිහිපයකින්ම ඔලිවර් Theaspeedy කියලා (හුරතලේට) කතාකරනවා.

aJtaQl

 

  • Laurel Lance සහ Sara Lance

d1f9f0e36d794e27d2b69810727b0f7f

දැන් මෙන්න මේකයි වැඩේ වෙන්නේ. Sara Lance කියන්නේ Laurel Lance ගේ නංගි. සාරා කියන්නෙත් Tv series හැටියට වීරවරියක්. එකේ හැටියට මෙයා මේ රගපානේ Black canary කියන විරවරියගේ චරිතය.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ comic පොත්වල සදහන් වෙන්නේ Black canaryකියන්නේ Laurel Lance කියලා කෙනෙකුට. ඒ කියන්නේ මෙයාගේ අක්කා. මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා.එත් වෙන්නේ මොකද්ද කියලා මට දැන් තේරෙනවා. හේතුව season 3 එකේ Sara Lance මැරෙනවා. Season 3 episode 3 එකේ පෙන්නවා Laurel ටත් ඕන වෙනවා සාරා වගේ වෙන්න. episode 3 එක ඉවර වෙන්නේ Laurel සටන් පුහුණු වෙන තැනකට ගිහින් එයාට පුහුණු වෙන්න ඕන කියන තැනකින්. ඒ කියන්නේ ඉස්සරහට Laurel black canary වෙලා Tv series එකේ හම්බෙයි.

9f02668101608ebb1c5e5f072c733e21

 

දැන් බලමු අපි Green arrow ට ඉන්න Villain ලා කව්ද කියලා?

 

  • China White

චයිනා වයිට් කියන මත්ද්‍රව්‍ය කල්ලියේ නායිකාවක් විදියට තමයි මේ චරිතය එලියට එන්නේ 2007 වසරේදී.

7da8b3862f3ed567544d1eef2b39c690

 

  • Komodo

සීසන් 3දි සාරාගේ මරණෙට සැකකාරයෙක් විදියට මෙයාව අල්ලගන්නවා මතක ඇතිනේ. පොත් වල හැටියට ඔලිවර් නිසා මෙයාට ඇහැක් අහිමි වෙලා තියෙනවා.

bd56ee90eb95731cdbd8421e45a951d9

 

  • Constantine Drakon

මෙයත් Tv series එකේ දකින්න හම්බුනා. මෙයා ග්‍රීක කුලී මිනිමරන්නෙක්.

7209ef49488ce6ee119c6aee6d99816e

 

  • The Clock King

මතක ඇතිනේ සීසන් 2 Time of Death එපිසෝඩ් එකේ හම්බුන තත්පරේට වැඩ කරන මෙයාව.

b246d9ea2c59fe8f984524b083694c86

 

  • Deathstroke

e737ad4650c77c09486a6e72fc6a2dfc

Slade Wilson, AKA deathstroke. DC වල ඉන්න හොදම වැඩකාරයෙක්. Face to face සටනකදී දෙවැනි වෙන්නේ Batman ට විතරයි. Batman ගෙයි deathstroke ගෙයි ෆයිට් එකක් දැකලා නැත්නම් බලාගන්නකෝ.

[youtube]https://www.youtube.com/watch?v=dkLMLGkcTsw[/youtube]

 

  • Count Vertigo

මෙයාවත් කිහිප වතාවකදී හම්බුවෙනවා Tv series කිහිප විටකදිම. ඇත්තටම ගත්තොත් මෙයාට මානසික බලයක් තියෙනවා අනිත් අයව මානසිකව වට්ටන්න. එත් Tv series එකේ තියෙන්නේ නම් මෙයා එක කරන්නේ Vertigo කියන මත්ද්‍රව්‍යෙන් කියලා.

A

 

  • Merlyn – AKA Black archer

402eef53d930cb5497270cfcd66e3e3b

මෙයා තමයි ඔලිවර්ට ඉන්න ප්‍රධානම හතුරා. හරියට Batman ට joker වගේ. මෙයා තමයි ඔලිවර්ගේ හොදම යාළුවගේ (ටොමිගේ) තාත්තා. පොතේ හැටියට ටෝමිත් තාත්තාගෙන් පස්සේ black archer වෙනවා. හැබැයි Tv series හැටියට මිනිහා මලානේ. එහෙනම් ඔලිවර්ගෙයි Merlyn ගෙයි ෆයිට් එකක් බලන්නකෝ.

[youtube]https://www.youtube.com/watch?v=cVRiADlDEig[/youtube]

 

  • Bronze tiger

Tv series එකේ මේ චරිතය කරන්නේ සුපිරි නළුවෙක් වන Michael Jai White විසින්.

8fb0859b183ff89c00da55909fa64570

 

  • Walter Steele

මෙයා ඇවිල්ලා ඔලිවර් ගේ බිස්නස් පැත්තෙන් හතුරෙක්. පෙනුමෙන් නම් ඇත්ත චරිතෙට වඩා සැහෙන වෙනස් නේ. tv series එකේ මෙයා විලන් කෙනෙක් විදියට තාම වැඩ පටන් අරන් නැ.

3097bdc66faded1b99244f60eff6e25d

 

  • The queen

Tv series එකේ ඔලිවර් මෙයාටත් ෂොට් එක දෙනවනේ.

c5776bcee15bd598bcbbd66fc2ef89a1

 

  • Deadshot

මෙයා තමයි ලෝකේ ඉන්න හොදම වෙඩික්කරු. ඔලිවර්ට දුන්නයි ඊතලෙයි වගේ තමයි මෙයාට තුවක්කුවයි උණ්ඩයයි. කවදාවත් ඉලක්කේ වරදින්නේ නැ. මෙයාගේ වැඩ මන් කලින් දාපු batman vs Deathsroke වීඩියෝ එකෙත් ඇති.

c0a7c28a8dcd10346d8e51561ae003ea

අම්මේ අත රිදෙනවා බොලව්. ඊළගට දාන්න ඉන්නේ flash ගැන. යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

Author

116 thoughts on “කවුද මේ Green Arrow?

  • kiyewwa niyamai ee.

    Reply
  • Superb article……….. Well-done……..

    Reply
  • niyama wedak brot hanks

    Reply
  • oonna okkoma kiyewwa thanks broo

    Reply
  • Niyamay digatama me wage lipi danna. Man thama balanaawa

    Reply
  • maxaaaaa macho.. supiri aaaaaaaaaaaa

    Reply
  • Pttay machn…thanks a lot..

    Reply
  • Patta machan. Ela..

    Reply
  • thanks yaluwa me gana kiyala dunnata

    Reply
  • well done machan digatama liyahan

    Reply
  • Ela machan. Ela . Habai podi prashanayak thiyanawa arrow se4 eken passe ennathi kathawak thiyanawa neda. Ita passe mun okkoma Inna legend of tomorrow keyala ekak enawa neda? Machan Una eka dakkada eke cartoon wala dakala nathi un hit an innawa.???????????

    Reply
    • නෑ සහෝ… ලෙජන්ඩ් ඔෆ් ටුමොරෝ කියන්නේ මේ දෙසැම්බර් එන අලුත් සීසන් එකක්. ඒක ඇරෝ, ෆ්ලෑෂ් දෙනෙක් බිඳිලා ආපු අතුරු සීසන් එකක්…එකේ ඉන්නේ වයිට් කැනරි, ෆයර් ස්ටෝර්ම්, හෝව්ක්ගර්ල්, ඇටෝම්, හීට් වෙව්, කැප්ටන් කෝල්ඩ්. ඇරෝ සහ ෆ්ලෑෂ් අතුරු චරිත විතරයි ඒකෙදි. දැනට කියන හැටියටනම් ඇරෝ සීසන් 05ක් එනවා.

      Reply
  • niyamai mcn flash genath damu ikmanata

    Reply
  • patta bro thankx……………

    Reply
  • patta sahooooooooooooooo………….. thanks aaaaaaaaaaaaaaaaaaa ele job sahooooooooooo

    Reply
  • oyaaaaaaaaaaaaa nammmmmmmmmmmmmmm niyaaaaaaaaaaaaaaaaaaaaaamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    gggoooooooooooooooooooooooooooooooooooodddddddddddddddddddd llllllllluuuuuuuuuucccccccccckkkkkkkkkkkkkkkkkkkkk

    Reply
  • මචන් ෆෙලිසිටි ගෙයි ෆයස්ටෝර්ම් ගෙයි අතර තියෙන සම්බන්දය මොකක්ද?

    Reply
  • නියම වැඩක් සහෝ……..

    Reply
  • Niyama wadak. Details hondata thiyenawa. Tv series eke Oliver awurudu 5k dhoopathe hitapu nisa wennathi tikak series wela thiyenne.

    Reply
  • Niyama wadak.. Arrow flash gotham 3ma me widiyata danna. Patalena ewa lihagannanm niyama sup ekak denne saho

    Reply
  • Firestorm කියන වීර චරිතය Flash කථා‍වේ ඉන්නවා ‍නේද මචන්.

    Reply
    • Ronnie Raymond කරන් ‍නේ Firestorm කියන වීර චරිතය තමයි.එ්ක නිසා වෙන්න ඕනා Felicity චරිතය Flash එකට සම්බන්ධ කරන් ‍නේ‍.

      Reply
  • hmm…..
    niyama lipiyak.
    godak dewal dana gaththa.

    Reply
  • niyamai ikmntma flash onee!!!!!!!!!!!! jayawewewaaaa !!!!!!!!

    Reply
  • Ayia Godak dewal dana gaththa thanks thama Ah,,,,
    ,

    Reply
  • ස්තුතියි මචන්””””””””” මරේ මරු””………………….

    Reply
  • niyama wadak….. digatama liyanna……

    Reply
  • මේ වැඩේ නම් පට්ට… මොකද ගොඩක් දෙනෙක් චිත්‍ර කතාවේ තියෙන ස්ටෝරිය දන්නේ නෑනේ..දිගටම ලියන්න…සුබ පැතුම්…

    Reply
  • watina wadak mchan…me bat man karayawa meunge cn ekata sambanda wena cn ekak gana pera nimithi ehema nadda bn?

    Reply
  • godaaak karunu dana gaththa….. maruma thamai….. me wadeta hadawathinma good luck

    Reply
  • යාලුවනේ True Justice ඒකට සින්හල Subs දෙන්නකෝ

    Reply
  • නියමයි සහෝ සුපිරි විචාරය

    Reply
  • අම්මො අත රිදෙන එක අහන්නත් දෙයක්ද DC එකේ කෙලවරටම ගිහින් තුති සහො!

    Reply
  • සුපිරිම ලිපියක්..සැහෙන්න දැනුමක් ගන්න පුළුවන් arrow කතාව ගැන… දිගටම ලියන්න…සුබ පැතුම්…
    මචන් arrow tv series එකේ හැටියට deathstrokeගේ ඇහැ පොට්ට කරන්නේ arrow නේද…?

    Reply
  • Thank U. Apith dan thama arrow gana hariyata dana gaththe.

    Reply
  • patta. pata pata. flash gana daanna

    Reply
  • thanks,niyamai letter eka.terum ganda bari then dan terum ganda puluwan

    Reply
  • ela ela niyamai

    Reply
  • මරේ මරු !

    Reply
  • පිස්සු හැදිලා ආයෙත් හැදෙන පෝස්ට් ඒක… එල එල කොල්ලෝ… කාලෙකින් ආවේ මංසල පැත්තේ… ඒ ටිකට පට්ට පෝස්ට් එකක් වැටිලා…

    Reply
  • Great job…. Thanq….

    Reply
  • ela kollo patta wisthara tika,…

    Reply
  • නියමයි මචන් 🙂
    Arrow ගැන වගේම TV series එකේ අනිත් චරිත ගැනත් දැනගත්ත .

    මේ වගේම අනිත් කොමික් චරිත් වලත් විස්තර දානවනම් ලොකු උපකාරයක් කොමික් ලාංකීය කොමික් ලෝලීන්ට 🙂

    Reply
  • නියම ලිපියක්… බාගයක් කියෙව්වා… ඉතුරු ටික කම්මැලියි…
    TV Series එකත් බලන්න පටන් ගන්න ඕනේ…

    Bt මගේ දැනුමේ හැටියට…
    මචං DeathStroke කියන්නේ බැට් මෑන් ගේ ගුරා වෙන “රාස්‌ අල් ගුල්” ගේ එකට හිටපු යාලුවෙක්.
    පස්සේ ඉතින් මොකකින් හරි දෙන්නා තරහ වෙලා… සමහරවිට Deathstoke ගේ මුනේ පැත්තක් නැති වුන එකට වග කියන්න ඕනේ රාස්‌ අල් ගුල් තමා…..
    ඕක දන්නේ මම බලපු ෆිල්ම් එකක තිබුනේ… මම වැඩිය දන්නේ නෑ… ඒකනිසා හරිද වැරදිද දන්නෙත් නෑ…

    Reply
    • Son of bat man නේද?
      movies වල එක එක කතා දානවා මචන්

      Reply
      • Son Of Batman එකේ හැටියට ඇරෝ වෙන්නේ රාස් අල් ගුල්ගෙ මුණුපුරා නේද? ඒකේ හැටියට batmanගෙයි the queen (රාස් අල් ගුල්ගේ දුව)ගේ පුතා නේද…? එතකොට ඔක්කොම කතාවම වෙනස් වෙනවනේ… :p

        Reply
  • පට්ට පට්ට , පුළුවන් නං Flash වලින් පස්සේ SmallVilla ගැන දාන්නකෝ 😀

    Reply
  • පස්ට ඈ… තව ලියපන්….

    Reply
  • red arrow kiyanne green arrowge hathurekda.sarawa maranne roy kiyala 5 weni episode eke pennanawane

    Reply
    • මචන් එකේ සීන් එක වෙනස් වෙනවනේ episode 6 එකේදී…. එකේ හැටියට රෝයිගේ මතකයේ පොඩි පටලැවිල්ලක් නේ තියෙන්නේ…

      Reply
  • නොදන්නා දේවල් ගොඩාක් දන ගත්තා ගොඩාක් තැන්ක්ස්…. ඉක්මනට ෆ්ලෑෂ් එකත් දෙනවා කිවනේ…… එලම තමා

    ජය වේවා

    Reply
  • Thanks Bro…!!! Well done….

    Reply
  • ela ela….fatta mchn

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    Reply
  • superb,, Fellocity Arrow ta set wenawanm a athi

    Reply
  • I love this series “ARROW’. But I didn’t know so much about this. Thank you very much for sharing.

    Reply
  • පට්ට බන් ..පිස්සු හැදෙනවනේ බන්..මොනවා උනත් විස්තරටිකන්ම් පංකාදුයි..

    Reply
  • Woooooooooooow bro….. supiri post ekak…
    DIgatama karagena yanna,
    all the best

    Reply
  • Supiri Thanx…………….

    Reply
  • නියම විස්තරයක් නෙ
    බොහොම ස්තූතියි…..

    Reply
  • Maxxama lipiya machan digatama mansala akka set wela liyahan.flash gant danna jaya…

    Reply
  • මේ වැඩේ නම් පට්ට… මොකද ගොඩක් දෙනෙක් චිත්‍ර කතාවේ තියෙන ස්ටෝරිය දන්නේ නෑනේ..තව පුලුවන් විදිහට
    Marvel Comic සුපිරි වීරයන් ගැනත් ලිපි ටිකක් දාන්න පුලුවන්නම් වටිනවා…. 🙂 🙂 🙂

    Reply
  • එළ ..එළ එළ…!!!!!!!

    Reply
  • Thanks 4 info mate

    Reply
  • DC Comic ekeda wada? Patta.

    Reply
  • ගොඩක් වටිනවා… බොහොම ස්තුතියි.

    Reply
  • niyama wadak saho.

    Reply
  • me wage lipi thawa one hamadama denawanm hodaiiii

    Reply
  • එළ… නොදන්න දේවල් ගොඩක් අද දැනගත්ත.
    ඒ අර felicity ගේ ගවුම කීයද බං? 😛

    Reply
  • Well done bro. Thanks

    Reply
  • Good Post Bro! 😀 We want “Flash” Details quickly 😉

    Reply
  • සුපිරි ලිපියක් සහෝ. පෝස්ට් කරන්න කලින් දහ පාරකට වඩා කියෙව්වා.

    දිගටම ලිපි දෙමු. ජයවේවා.

    Reply
  • පට්ට පට්ට ආයේ අද තමා හරියට දැනගත්තේ මේක බැලුවට ෆ්ලෑෂ් ගැනත් ලියන්නෝ මචෝ

    Reply
  • දිගටම ලියන්න සහෝ

    Reply
  • ලිපියක් කියැව්යෙං කියෙව්වෙ නෑ අප්පා මෙච්චර දිගට… නියමයි.. සහෝ!!! මේවගේ ලිපි තමයි ඕනෙ

    Reply
  • Thanx Machan…..!! superb article… (y)

    Reply
  • ftta mchn…..asawe ba =D =D =D

    Reply
  • අම්මෝ ලොකු විස්තරයක් දීලනේ….
    නියමයි. නියමයි.
    බොහොම ස්තූතියි….
    ජය!!!

    Reply
  • ‍පට්‍‍ට ‍කි‍යන්‍‍නේ, ‍එ‍ල‍ම ‍පට්‍‍ට.
    ‍සු‍පි‍රි ‍ලි‍පි‍යක්‍ ‍ස‍හෝ.
    ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍අ‍නෙක්‍ ‍එ‍කත්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍ගේන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    Reply
  • machan thea kianne dc wala artemis kiana charector eka (young justice waladi eya innawa )
    😀

    Reply
    • Naha machan artimas kiyanne sports master ge duwa.jade ge nangi saha roy ge naa wena sahodariyak.thea kiyala kenek gana dc comics wala palawenne na

      Reply
  • සුපිරි ලිපිය.. දිගටම ලියන්න… ජය!!!

    Reply
  • ලෙසටම ලියා තිබේ, ජය තවත් ලිපි දිගටම දෙන්න ලැබේවා!!!!!!!!

    Reply
  • maru lipiya 🙂 flash ganath liyala danna machan

    Reply
  • පට්ට මචං දිගටම ලියහන්

    Reply
  • supirima lipiyak digatama lipi denna jaya wewa!

    Reply
  • ස්තුතියි අමිල සහෝ..

    මේ අර Felicity ගේ කිට් එක කොහෙන්ද ගත්තේ කියාන්කෝ…? 😀 😀

    ෆ්ලෑෂ් එකත් ඉක්මනට ගෙන්න…

    ජය වේවා…!

    Reply
    • Colombo Gflock

      Reply
    • ඇයි නලින් අයියේ… ඔයත් ඔයාගෙ අරයට අරගෙන දෙන්නද… :3

      Reply
    • ඇයි නලින් අයියේ… ඔයත් ඔයාගෙ අරයට එහෙම එකක් අරගෙන දෙන්නද? :3

      Reply
  • maxx lipiak ae
    thanx

    Reply
  • තාම බලන ගමන්. ඒත් හිතට වැදුන නිසා සල්ලි ඉවර වෙන්න කලින් කොමෙන්ට් එකක් දුන්නා. ඇත්තට ම සුපිරියි.

    Reply
    • දැන් තමයි කියවලා ඉවර වුනේ. නියමයි සහෝ. ඇරෝ ආයෙත් බලන්න ආස හිතුනා. වොකින් ඩෙඩ් සහ හසා ගේ ගෝතම් නිසා සීසන් 2 එකවත් ඉවර කරගන්න බැරිවුනා. ආයේ බලන්න පටන් ගන්න ඕන. හොද ආරම්භයක්. දිගට ම ලියන්න. (y)

      Reply
  • patta pathuru machan maxxa lipiyak

    Reply
    • අද දෙවෙනි උපන්දිනේ සමරන මංසල පුංචි හාදයාගෙන් ඔයාලට දුන්නු උපන්දින තෑග්ග තමයි මේ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *