විචාරසියල්ල

නැවත නිර්මාණය කෙරූ Red Dawn සාර්ථක වෙවීද???

1984 දී නිර්මාණය වූ Red Dawn චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක නිර්මාණයක් වෙමින් ඇ. ඩොලර් මිලියන 38 ක ආදායමක් ලබන්න සමත් වුණා. ඒක 2012 මුදල් අනුපාතයට හැරෙව්වොත් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 90 වගේ ආදායමක් වෙනවා. ඒ චිත්‍රපටයේම නව නිර්මාණය එනමින්ම දැන් තිරගත වෙමින් පවතිනවා. ඒත් ඒ නව නිර්මාණය මුල් එක තරම්ම ආදායම් අතින් සාර්ථක වේවිද? මීට කලින් 80 දශකයේ නිර්මාණය වෙච්ච චිත්‍රපටි වලින් නැවත නිර්මාණය වෙච්ච චිත්‍රපට වල ආදායම් සැසඳුමක් පහත දැක්වෙනවා. ඒකෙන් කියවෙන්නේ නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි වගේ.

CONAN THE BARBARIAN
1982 මුල් නිර්මාණය: $39,565,475
ගැලපූ ආදායම: $106,853,700
2011 නව නිර්මාණය: $21,295,021
අලාභය: -$85,558,679

THE KARATE KID
1984 මුල් නිර්මාණය: $90,815,558
ගැලපූ ආදායම: $214,605,800
2010 නව නිර්මාණය: $176,591,618
අලාභය: -$38,014,182

Arthur
1981 මුල් නිර්මාණය: $95,461,682
ගැලපූ ආදායම: $258,375,100
2011 නව නිර්මාණය: $33,035,397
අලාභය:  – $225,339,703

Footloose
1984 මුල් නිර්මාණය: $80,035,402
ගැලපූ ආදායම: $189,131,300
2011 නව නිර්මාණය: $51,802,742
අලාභය:  – $137,328,558

FAME
1980 මුල් නිර්මාණය: $21,202,829
ගැලපූ ආදායම: $62,583,800
2009 නව නිර්මාණය: $22,455,510
අලාභය: -$40,128,290

FRIGHT NIGHT
1985 මුල් නිර්මාණය: $24,922,237
ගැලපූ ආදායම: $55,741,600
2011 නව නිර්මාණය: $18,302,607
අලාභය: -$37,438,993

FRIDAY THE 13TH
1980 මුල් නිර්මාණය: $39,754,601
ගැලපූ ආදායම: $117,342,600
2009 නව නිර්මාණය: $65,002,019
අලාභය: -$52,340,581

A NIGHTMARE ON ELM STREET
1984 මුල් නිර්මාණය: $25,504,513
ගැලපූ ආදායම: $57,957,100
2010 නව නිර්මාණය: $63,075,011
ලාභය: $5,117,911

Author

4 thoughts on “නැවත නිර්මාණය කෙරූ Red Dawn සාර්ථක වෙවීද???

  • ඔක වෙන්නේ ඉතින් ඔය කථාව කලින් බලලා තියෙන නිසා.
    මිනිස්සු බලන්න යන ප්‍රතිශතය අඩුයි..!!

    නව නිර්මාණ කරන තරමට
    නිර්මානකරුවට ගොඩ යන්න පුළුවන්. 🙂

    Reply
  • Nice weblog right here! Also your web site quite a bit up very fast! What web host are you using? Can I get your affiliate link to your host? I want my website loaded up as quickly as yours lol

    Reply
  • copy karana eka hariyat karala na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *