බයිස්කෝප් ලොව නොදුටු වැඩකිඩ 05
ඔන්න අද ගෙනාවේ ම ලිපි පෙලේ පස්වන දිගහැරුමයි. අද ගෙනාවේ ඇවෙන්ජර් සිනමා විශ්වයේ දෘශ්‍ය ප්‍රයෝග කිහිපයක්.
01 මතකද හල්ක් එක්ක තෝර් සටන් කරන තැන..
02 මේ තැන මතකද නිව්යෝක් යුද්දයේදී..
03 මතකද මේ වචන හුවමාරුව වෙන තැන…
04 මතකද කැප්ටන් කෝච්චියට පනින හැටි Captain America – The First Avenger එකේ..
05 මේ තැන මතකද අයන් මෑන් එයාගේ ඇඳුම ඉවත් කරන හැටි…
06 අයන් මෑන් මැරෙන්න ඔන්න මෙන්න කියල හිටිය තැන…
07 මෙතන මතකද..