චිත්‍ර කතාජපන් කොමික්සියල්ල

වන් පීස් සිංහලෙන් කියවන්න : 315 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌රහස් කාමර!!”

 

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

පහුගිය සතියෙ අතපසු වුන එකට සමාවෙන්න. ආයෙමත් විභාග කාලය ආරම්භ වෙලා නිසා කඩින් කඩ තමයි අරන් එන්න වෙන්නෙ. පහුගිය සතියෙම ගොඩක් කාර්ය බහුල වෙලා හිටියෙ. ආයෙත් අගෝස්තු 6 වෙනකන් දවස් දෙකකට වතාවක් වගේ තමයි වන් පීස් ගේන්න වෙන්නෙ. දිගටම කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. කාටහරි ඉංග්‍රීසි චිත්‍ර කතාව කියවන්න වුවමනා නම් මැන්ගා රීඩර් (Manga Reader) – (දම්පාට අයිකන් එකක් තියෙන) ඇප් එක දාගන්න. කම්පියුටර් එකෙන් කියවන්න කැමති අය ඉන්නවනම් readermanga com වෙත පිවිසෙන්න. අනිවාරෙන් දවස් දෙකකට වතාවක් මංසලට ඇවිත් බලන්න. අගෝස්තු 6න් පස්සෙ දවස ගානෙ ආයෙත් මුණ ගැහෙමු. 😉😉

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

8 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 315 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌රහස් කාමර!!”

  • හොදට විබාගය කර ගන්ඩෝ

    Reply
  • බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

    Reply
  • කතාව කියවන එකනම් නතර වෙන්නෙ නෑ…හොන්දින් විභාගයට මුහුණ දෙන්න ලැබේවා…කියලා සුබපතනවා…..ගොඩාක් ස්තුතියි..මෙ ටිකෙම බලන් හිටියෙ කතාව දෙනකම්

    Reply
  • බොහොම ස්තූතියි.ජය වේවා!

    Reply
  • Api kathawata godak kamathi eth oya exam hariyata karanna ona ne eka hodata karanna good luck…jaya wewa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *