චිත්‍ර කතාජපන් කොමික්සියල්ල

වන් පීස් සිංහලෙන් කියවන්න : 437 වන පරිච්ඡේදය | “හදාකා හ්‍යක්කන්”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

මේ ටිකේ ටිකක් වැඩ වැඩි නිසා තමයි දවසක් ‌දෙකක් පහු ‌වෙන්නෙ අතර මැද. ‌දෙන එක නතර කරන්නෙ නෑ ඒ නිසා දිගටම කියවන්න අතාරින්නෙ නැතුව. 🙃

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 437 වන පරිච්ඡේදය | “හදාකා හ්‍යක්කන්”

  • Thank you nangi
    ohoma yan meka nawaththanam epa hodada
    obata jaya

    Reply
  • අපොයි.. ෆැන්කීයො…..
    රොබිනුත් ඉදලා හිටලා සැර ආතල් නෙ දෙන්නේ බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

    Reply
  • ගොඩාක් ස්තුතියි වැඩ කටයුතු මැද්දෙම අපිට මේ කතාව ගේනවට………අද කතාවනම් ගොඩාක් හැගුම්බර දවසක් කට්ටියටම…..ඉස්සරහට මීටත් වඩා අභියෝග එයි…….ජය වේවා/……

    Reply
  • වස ලැජ්ජාවේ බෑ

    Reply
  • ස්තූතියි

    Reply
  • දැන් වත් ඇදගන්නවා.. 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *