චිත්‍ර කතාජපන් කොමික්සියල්ල

වන් පීස් සිංහලෙන් කියවන්න : 477 වන පරිච්ඡේදය | “3/8”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

දවසේ පැනය
සෝරෝගෙ අළුත් කටානා එකේ නම මොකක්ද? ඒක කලින් අයිති වෙලා තිබුන සාමුරායිගෙ නම මොකක්ද? සාමුරායි මොන රටේ හිටපු කෙනෙක් ද? (බලමු තුනම මතක කාටද කියලා 😁)
කලින් ප්‍රශ්නෙට උත්තර ⬇️
ග්‍රෑන්ඩ්ලයින් වල අවසාන භාගෙට කියන්නෙ “නව ලෝකය” කියලා තමා. ජපන් භාෂාවෙන් කියන්නෙ “ෂින්සෙකායි” එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් “නිව් වර්ල්ඩ්” 😁👍

Author

  • Navodani Thilini Sasanika

    "මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 477 වන පරිච්ඡේදය | “3/8”

  • දැන් ඔට්ටු නෑනෙ තරගෙ මන් පරක්කු උනා

    Reply
  • ස්තුතියි……..ලුෆිට වගේ තමා ඔබා මත්ක නැතෝ……..

    Reply
  • රියුමා…… කොරොනන් හදා ගන්න එපා අක්කේ XD….. Tahankyou

    Reply
  • ඕවසාමොනෝ , සමුරායි රියුමා , වානෝ රටෙන්
    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

    Reply
  • ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *