වන් පීස් සිංහලෙන් කියවන්න : 495 වන පරිච්ඡේදය | “ගාඔන් කාලතුවක්කුව”
දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .
දැනුමට | |
වන්පීස් කතාව තාම ඉවර නෑ…! (මේ දවස් වල යන්නෙ 978 වෙනි පරිච්ඡේදය). 🤫 |
Author
-
"මුහුදු මංකොල්ල රජතුමා වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -
Thanks
හම්මො
ස්තුතියි………ශික්ශෝ….. තාම බාගයක් නේ කියවල තියෙන්නෙ ………..ලුෆිට ගියර් කීයක් තියනවද?
Thankyou
බොහොම ස්තුතියි sis…
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ඔබට ජය…
මුල් කවර කතාවල හැමොම අපහු කතාවට සම්බන්ධ වෙන්නවාද?(හචි වගේ )
Kotas kiyak withara thiyeyda?
ස්තූතියි