ටීවී කතා මාලාදැනුමටවිචාරසියල්ල

සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 04

Game of Throne හයවැනි අදියරේ දැනට විකාශිත කතාංග දෙකේ සුවිශේෂිතම කොටස නම් බ්‍රැන් අතීතයට ගිය ගමනයි.Game-Thrones-Season-6-Pictures අපි මුල් වරට ලියානා ස්ටාක් දකින්නේ මෙතැනදීය. ලියානා ස්ටාක් සුදු අශ්වයකු පිට නැගී මාලිගයට ඇතුළු වීම මෙහිදී විශේෂය.rhiannon ලියානාගේ සම්ප්‍රප්තියට අනුභූතිය කරගෙන ඇත්තේ කෙල්ටික දිව්‍යාංගනාවක් වන Rhiannon යැයි පැවසිය හැකිය. ඇය සඳ අයත් දෙවඟන වේ.rhiannon ලියානා ස්ටාක්ගේ අප නොදත් කතාව ඇගේ මිත්‍යාවට  බොහෝ සෙයින් සමාන විය හැකිය. එමෙන්ම හෝඩෝර්ගේ අහිමි වූ වචන වලට ද ලියානාගේ සම්බන්ධයක් ඇති බව බොහෝ විට අප ඉදිරියේ දී දැන ගැනීමට නියමිතය. බ්‍රැන්ට සතුන්ගේ මනසට පිවිසිය හැක. එසේ නම් මිනිසෙක් වූ හෝඩෝර් ගේ මනසට ද පිවිසිය හැකි වූයේ කෙසේද? බොහෝ විට හෝඩෝර් සිටින්නේ බන්ධනයක විය හැකියි. “HODOR” නම් වචනයෙන් හැඟෙන පරිදී එය අශ්ව බන්ධනයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.oUsOZ8t

Author

3 thoughts on “සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 04

  • Hodor ගෙ තර්කය නම් වැරදුනා hodor = hold the door

    Reply
  • හ්ම්….. ඒකත් එහෙම වෙන්න පුළුවන් තමයි…. නියමයි.. දිගටම ලියන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *