ගීතවගතුගවීඩියෝසියල්ලහින්දි

සිනමාවේ ගීත ලොවින් 09 | Manwa Laage

සාර්ථකව තිරගතවන Happy New Year හින්දි සිනමාපටයේ ගීතයක් තමා මේ. මේක නමින් Manwa Laage. Arijit Singh, Shreya Ghoshal තමයි ගායනා කරන්නේ

මෙම ගීතයට හේවා ලුණුවිලගේ සොයුරා සහ ගයාන් රූකාන්ත යන සොයුරන් දෙදෙනාම සිංහල උපසිරසි එවා තිබුනා. ඉතින් මුලින් දී තිබෙන්නේ හේවා සොයුරාගේ උපසිරසි සමඟ ගීතය වන අතර පහතින් දී තිබෙන්නේ ගයාන් සොයුරාගේ උපසිරසි සමඟ ගීතයයි. [youtube]https://www.youtube.com/watch?v=68lFxGBQGKc&list=UUQlGSadV6Myy-1Jl9hcGmJw[/youtube]

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *