ගීතදමිළවීඩියෝසිංහල උපසිරසසියල්ල

සිනමාවේ ගීත ලොවින් 102 | Mirutha Mirutha | [Miruthan] (සිංහල උපසිරසි සමඟින්)

මංසලේ යාළුවෝ හැමෝටම කොහොමද ඉතින්.. මන් අද ලස්සන සිංදුවකට සිංහල උපසිරැසි දාගෙන ආව.. හරි.. ෆිල්ම් එකේ නමMiruthan. ෆිල්ම් එක නම් දැන් තිරගත වෙනව.. අන්තර්ජාලයටත් ෆිල්ම් එක දාල තියෙන්නෙ.. ඒ වුනත් ෆිල්ම් එකේ කොලිටියනම් එච්චර හොද නෑ.. ඒ විතරක් නෙමෙයි Miruthan ෆිල්ම් එකට මේ වෙනකොට උපසිරැසිත් කරල හමාරයි.. හි හි හි.. ඉවසන් ඉන්නකෝ හොද කොපියක් ආපු ගමන් සබ් එක අපේ බයිස්කොප් සයිට් එකෙන් ඔයාලට ගන්න පුලුවනි.. එදකන් මේ සිංදුව රස විදින්න.. ආ මේ ෆිල්ම් එකේ තොරතුරු එහෙම ඔයාලට බලාගන්න ඕනි නම් මෙතනින් යන්න.. මොකද මන් ෆිල්ම් එකේ විස්තරමංසලේ පළ කළා.. එහෙනම් මන් ගියා බායී..

ඉහල පින්තූරය ක්ලික් කර ගීතය රසවිඳින්නmqdefault

Author

One thought on “සිනමාවේ ගීත ලොවින් 102 | Mirutha Mirutha | [Miruthan] (සිංහල උපසිරසි සමඟින්)

  • ela machan supiri ban…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *