සිනමාවේ ගීත ලොවින් 143 | Hey Ma – Pitbull, J Balvin ft Camila Cabello (Spanish Version | The Fate of the Furious The Album)
කාලෙකට පස්සේ සිංහල උපසිරැසි සහිතව ගීතයක් අරන් ආවා. මේක මේ දිනවල අතිශය සාර්ථක ලෙස තිරගතවන The Fate of the Furious හෙවත් The Fast of the Furious 8 හි ගීතයක්. Pitbull, J Balvin ft Camila Cabello ගයන මෙය Spanish Version ඒක තමා මේ අරගෙන ආවේ. මෙහි ඉංග්‍රීසි ගීතයක්ද තිබුනත් මෙම ස්පාඥ්ඥ ගීතය වඩා රසවත්. ඉංග්‍රීසි ගීතය මෙතැනින් නරඹන්න.
යූටියුබ් තුලින් අප්ලෝඩ් කළ ගීතය අවහිර කර ඇති බැවින්,
- ගූගල් ඩ්‍රයිව් එකට එක්කල ගීතය මෙතැනින් නරඹන්න
https://drive.google.com/file/d/0B0Ie84jNP1dQdEQ4WF9TZlhOLWc/view?usp=sharing