ගීතවගතුගවීඩියෝසියල්ලහින්දි

සිනමාවේ ගීත ලොවින් 17 – Shamitabh

ඔන්න යාලුවනේ මම මේ සැරේ හිතුවා හින්දි සින්දුවක් අරගෙන එන්න. ඉතින් පසුගියදා නිකුත් වුන Shamitabh(2015) චිත්‍රපටියේ ලස්සන සින්දුවක් තමයි මේ අරගෙන එන්නේ. මේක ටිකක් අමුතු නිසා තමයි මට මේක අරන් එන්න හිතුනේ.  කවුරුත් දන්නවනේ අමිතාබ් බච්චන්. එයා තමා මේක ගායනා කරන්නේ. ඉතින් වයසට ගියත් එයාගේ කටහඬේ අමුතු ලයින් එකක් තියෙනවා. 
ශාමිතාබ් ෆිල්ම් එක බලපු අය දන්නවනේ ඒකෙ යන්නේ කටහඬ සම්බන්ධ කතාවක් කියලා. ඉතින් මේක කියන තැන වගේම සින්දුවේ තේරුමත් ටිකක් අමුතු නිසා තමයි මේක ඔයාලට අරගෙන එන්නේ. Dhanush-Speaks-About-His-Upcoming-Movie-Shamitabhඑහෙනම් සින්දුව බලාගෙනම යමු.

Author

One thought on “සිනමාවේ ගීත ලොවින් 17 – Shamitabh

  • එළ මචෝ !!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *