ගීතවගතුගසියල්ල

සිනමාවේ ගීත ලොවින් 225 | Danza Kuduro (Fast Five) | [සිංහල උපසිරැසි සමඟ]

 

ඔන්න මම පළවෙනි වතාවට සිංහල උපසිරැසි සහිත ගීතයක් අරන් ආවා. මේ සින්දුව නම් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා ඇති. මේක ඔයාලා කවුරුත් බලපු Fast Five හෙවත් Fast And Furious 5 හි ගීතයක්. Don Omar සහ Lucenzo ගයන මේ ගීතය Spanish ගීතයක්. එහෙනම් ඔයාලා ගීතය රස විඳින්න. තවත් දවසක ගීතයක් අරන් එන බලාපොරොත්තුවෙන් මම යන්නම්. ඔබට ජය!

ගීතය නැරඹීමට මෙතැනින්  පිවිසෙන්න

 

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *