ගීතවගතුගවීඩියෝසියල්ලහින්දි

සිනමාවේ ගීත ලොවින් 33 – Zindagi Aa Raha Hoon Main

ඔන්න සිනමාවේ ගීත ලොවින් තවත් ලස්සනම ලස්සන සිංදුවක් උස්සගෙන ආවා මම.
මම හිතන විදිහට මේක චිත්‍රපටි ගීතයක් නෙවෙයි වෙන්න ඕන.
ඒත් සමහරවිට ඉදිරියට ඒක කියන්න බෑ.

ගීතය ගයන්නේ අටීෆ් අස්ලම් විසින්. මෙයානේ අර “ජී නේ ලගා හූන්” සිංදුව එහෙම කිව්ව පොර
තවත් ලස්සන සිංදු තියෙනවා මිනිහා කියපුවා. නම් මතක් වෙන්නේ නෑ

කවුරුත් දන්නවනේ ටයිගර් ෂෙරොෆ් ඉතින් එයා තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ.
ටයිගර් ෂෙරොෆ්  කිව්වම සුපිරි වැඩකාරයෙක් කියලා දන්නා අය දන්නවානේ.
එයාගේ සුපිරි නර්තනාංග සමගින් මේ ගීතය පිරිලා තියෙනවා.
sotyඉතින් මේ ලස්සනම ලස්සන සිංදුව යම්කිසි අර්ථයක් සහ කතාවක් ඇතුව තමා නිර්මාණය කරලා තියෙන්නේ
ඉතින් සිංහල උපසිරැසි එක්කම ඒක ඔයාලට අරගෙන ඇවිත් තියෙන නිසා ඒක තේරුම් ගන්න එක එච්චර කරදරයක් වෙන එකක් නෑ.
එහෙනම් මම සමුගන්නවා ඔබට ජයෙන් ජය..!!!

Author

2 thoughts on “සිනමාවේ ගීත ලොවින් 33 – Zindagi Aa Raha Hoon Main

  • ලිපියට තුති…
    ඉක්මනටම තවත් ලිපියකින් හමුවෙමු..
    ජයවේවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *