ගීතවගතුගවීඩියෝසියල්ලහින්දි

සිනමාවේ ගීත ලොවින් 48 (Part 01) – Mera Naam Mary | Official Song | Brothers

ඔන්න අද සිනමාවේ ගීත ලොවින් මම අරගෙන ආවේ තවත් අපූරු, ජනප්‍රිය ලස්සන, ගීතයක්. මේක තියෙන්නේ Brothers චිත්‍රපටියේ. ඒක ගැන ලිපියක් එහෙමත් මම ගෙනාවා මතක ඇතිනේ.

මම ඒකෙ සඳහන් කරා කරීනා කපූර් මේ චිත්‍රපටියේ Item Song එකකට සහභාගී වෙනවා කියලා. අන්න ඒ ගීතය තමයි මම මේ අරගෙන එන්නේ.
ඉතින් ඔන්න සිංහල උපසිරැසි එක්ක අරගෙන ඇවිත් තියෙනවා හැමෝටම තේරෙන භාෂාවෙන්.

යුටියුබ් සහ ඩේලිමෝෂන් සිංහල උපසිරසි ලබාදුන් වීඩියෝ පට අවහිර කර ඇති නිසා එම අවහිරයන් ඉවත් කරන තුරු මුහුණුපොතේ මේ ලින්ක් එකෙන් ගොස් වීඩියෝව රසවිඳින්න (https://www.facebook.com/baiscopemansala/videos/754138054708066/)

Brothers චිත්‍රපටිය ගැන ලියවුන ලිපිය සහ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි එක්ක නරඹන්න මෙන්න මේ ලින්ක් එකට පිවිසෙන්න
http://info.baiscopelk.com/?p=9708

 

සිනමාවේ ගීත ලොවින් 48 (Part 02) – Mera Naam Mary | Official Song | Brothers

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *