සිනමාවේ ගීත ලොවින් 52 | Ur My darling – Vaalu
මෝටම ආයුබෝවන් සිනමාවේ ගීත ලොවින් වෙත අද මම පළවෙනි පාරට තමයි ගීතයක් අරගෙන එන්නේ. මේ ගීතය Vaalu (2015) විත්‍රපටියේ එන My Darling වීඩියෝ සිංදුව එක.
චිත්‍රපටිය ගැන කට්ටිය කියන්න දෙයක් නැතිව ඇතිනේ. බලන්න බැරිඋනානම් මෙතනට ඇවිල්ලා අරගන්න. තවත් සිංදුවකින් හමුවනතුරු ඔබට ජය.
නියමයි සඳුන් අයියේ..
කාලෙකින් මංසල පැත්තේ ගොඩ වෙන්නේ
දිගටම මංසල එක්ක රැඳී ඉමු,,,
ජයෙන් ජය…!!
නියමයි සඳුන් අයියේ.. ලස්සන සින්දුවක්.. ජයවේවා..