Skip to content
කාලෙකින් තමා මේ මංසලට ලිපියක් අරන් ගොඩවෙන්නේ.. මේ සිංදුව මේ ලඟදි නිකුත් වෙන Tamasha(2015) චිත්‍රපටියේ එන ලස්සනම ලස්සන ගීතයක්… කවුරුත් දන්නවනේ මේකට රංගන දායකත්වය සපයන්නේ රන්බීර්-දීපිකා ජෝඩුව කියලා. ඒ වගේම ගොඩක් අය ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ චිත්‍රපටියේ මේ දෙන්නගේ රංගනය දැකගන්න.. ඉතින් මෝහිත් චවුහාන් ගයන මේ ගීතය ඔන්න අරගෙන ආවා සිංහල උපසිරැසි එක්කම.. බලා රසවිඳ කොමෙන්ටුවක් කොටගෙනම යන්න කියලා ඉල්ලන ගමන් අපි සමුගන්නවා.. සැමට ජයෙන් ජය..!!!