සුරතල් සතුන්ගේ රහස්‍ය ජීවිතය – පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ
හරි යාළුවනේ මේ පාර මම මංසලට එන්නේ 2016 ජූලි 8 වෙනිදා නිකුත් වීමට නියමිත The Secret Life of Pets (2016) චිත්‍රපටය පිළබඳ දැනුවත් කරන්න වගේම ඒකෙ පූර්ව ප්‍රචාරක පටයත් සිංහල උපසිරස එක්ක අරගෙනයි.
චිත්‍රපටය ගැන පොඩි සඳහනක් කළොත්, මේ කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Renaud සහ Yarrow Cheney කියන දෙන්නයි. කතාව ලියල තියෙන්නෙ Brian Lynch, Cinco Paul සහ Ken Daurio තමයි. කතාව සංස්කරණය කරල තියෙන්නෙ Alexander Berner. මෙහි නිෂ්පාදන අයිතිය හිමි සමාගම Illumination Entertainment වන අතර බෙදාහැරීමේ අයිති සතු වන්නේ Universal Pictures සමාගමේයි.
දැන් ප්‍රධාන හඬකැවීම් ශිල්පීන් ටික සඳහන් කරන්නම්.
Louis C.K. – මැක්ස් ලෙස
Eric Stonestreet – ඩූක් ලෙස
Kevin Hart – ස්නෝබෝල් ලෙස
Albert Brooks- ටයිබීරියස් ලෙස
Hannibal Buress – බඩී ලෙස
Bobby Moynihan – මෙල් ලෙස
Lake Bell – ක්ලෝයි ලෙස
Ellie Kemper – කැටී ලෙස
බයිස්කෝප් සිංහලෙන් අපේ මව් අඩවියෙන් ලබන අවුරුද්දෙ සිංහල උපසිරස දෙන තුරු රැඳීසිටින්න කියල මතක් කරන ගමන් මම ගිහින් එන්නම්. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. ජය…