දැනුමටවීඩියෝසියල්ල

හැදෙන හැටි…I : The Conjuring (2013) | නොනවතින ශාපය…..

අද උදේම ඔබ අතට ආව ඇස්බැන්දුම බැලුවා ද? බලන්න ඇති ගොඩක් අය. අපේ යුශාන් පියුමාල් සහෝ බොහොම මහන්සියෙන් පේලිය පේලිය අසා ලියලා ඔබ වෙත ඒ අරගෙන ආව වසරේ සාර්ථකම භයානක චිත්‍රපටිය බැලුවේ නැති පිරිස අනිවාර්යෙන්ම නරඹන්න. මොකද ඒ නිකම්ම සලරුවක් නෙමෙයි මේ, ලෝකේ ඇත්තටම සිදු වුවක්. ඔයාලා ඒ දැක්ක Lorraine Warren හා Ed Warren කියන්නේ සත්‍ය පරීක්ෂකයන් වගේම රචකයන්. ඔවුන් දුටු ඒ සම්මත පැහැදිලි කිරීමෙන් එහා ගිය ලෝකය තමයි අපි දැක්කේ. ඉතින් ඩොලර් මිලියන 20 වැය කරලා මිලියන 297 වගේ උපයන සමත් වුන ඒ සලරුව හැදෙන හැටි අඩංගු වීඩියෝ පට දෙකක් තමයි මේ ගෙන්න සුදානම. තිරය ඉදිරියේ බය වුන පිරිස තිරයෙන් පිටුපසට එබෙන්න. කියලා ආරාධනා කරනවා.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මම අර කිව්වේ ඇත්තම චරිත කියලා, Lorraine Warren හා Ed Warren දේපල. ඔන්න මේ ඊළගට ඔයාලා බලන්න ඉන්න රූපරාමු පෙලේ Lorraine Warren ඇවිත් ඉන්නවා දර්ශන තලයට. තමන්ට වෙනත් කෙනෙක් පන දෙනකොට කොහොම ඇතිද කියලා දැකගන්න ලැබේවි එකෙන්.   

මේ යුශාන් සහෝට අනතුරු ඇගවීමක්….!!! ප්‍රවේසමෙන් ඉන්න හෙට අනිද්දා දිනක ඔබට ශාපයට මුහුණු දෙන්න සිදු වේවි… ඇයි කියලා බලන්න මංසලත් එක්ක ඉන්න වේවි.

Author

2 thoughts on “හැදෙන හැටි…I : The Conjuring (2013) | නොනවතින ශාපය…..

  • amma bayae ba sameera saho…..

    Reply
    • මගෙන් අනතුරක් නැහැ, නමුත්… ඔයාට අනතුරක් වෙන ලිපියක් එන්න බොහොම ලගයි වෙනත් රච්කයෙකුගෙන්

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *