හොලිවුඩ් බොලිවුඩ් නිළි මුහුණු සමානකම්
ගොඩ දවසකට පස්සේ ඔන්න මං ආයෙත් මංසල පැත්තට ගොඩ වැදුනා. වෙනදා වගේ දෙමල චිත්‍රපටයක් ගැන නම් නෙමේ අද කියන්න යන්නේ. ඔයාලා නිකන් දැන ගැනීම පිනිස ස්වභාවධර්මයේ අපූරු මැවීමක් වන මිනිසාගේ මැවීමේ බැලූ බැල්මට පෙනෙන මුහුනේ සමානාත්වතාවය පිලිඹිබු කරන පින්තූර ටිකක් ඔයාලට පෙන්වන්නයි යන්නේ.
මේ ගැන මංසලේ දාන්න හිතුවේ, මේ සමානාත්වතාවය දකින්න ලැබෙන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් නිළියන් අතර වීම නිසාය. එහෙනම් ඔන්න පහලින් එවන් මුහුණු සමානකම් පෙන්වන නිළියන් 8 දෙනෙක්ගේ පින්තූර තියෙනවා. බලලා රස විදින්නකෝ. මොනා හරි හැගෙන දෙයක් තිබේ නම් ඒ පිලිබඳව, පහලින් කමෙන්ටුවක් මගින් පල කරලා යන්න. ජයෙන් ජයම වේවා!!!
01. Preity Zinta and Drew Barrymore

02. Kareena Kapoor and Paris Hilton

03. Bipasha Basu and Sophia Loren

04. Angelina Jolie and Aishwarya Rai

05. Pooja Batra and Debra Messing

06. Dia Mirza and Anne Hathaway

07. Rakhi Sawant and Haifa Wehbe

08. Anupama Verma and Claire Antonia Forlani
niyamai….
ස්තූතියි සිරාජ් සහෝ දැනුවත් කිරීම වෙනුවෙන්.
ජයවේවා..
තවත් ලිපියකින් හමුවෙමු…
elakiri
ඒකෙත් හැටි
හරි පුදුමයිනේ
ස්තුතියි ලිපියට..
සිරාජ්ව මව් අඩවියේ පෝස්ට් එකකිනුත් දකින්න ආසයි අපි…
ඉක්මනටම මව් අඩවියේ පෝස්ට් එකක් පලකරන්න වාසනාව ලැබෙන්න කියා ප්‍රර්ථනා කරනවා.
ජයෙන් ජය…!!!
බලමු බලමු තාරක සහෝ.
අනිවා මව් අඩවියට කම් බැක් එකක් දෙනවා.
අදහසට ස්තූතියි !!
ආරාධනයටත් ස්තූතියි තාරක සහෝ!