J.K Rowlingගේ රචනයක් ‘BBC’ තිරයට…
අපි හැමෝම වගේ Harry Potter සිනමා නිර්මාණ මාලාව නරඹා තියෙනවා. මේ සියලුම නිර්මාණයන් වීමට පාදක කරගත්තේ J.K. Rowling කියන ලේඛිකාවගේ Harry Potter ග්‍රන්ථ මාලාවයි. මැය දැන් ළඟදීම දිනක රැපවාහිනි නිර්මාණ කලාවට සම්බන්ධ වේ. BBC රැපවාහිනි මාධ්‍ය ජාලයට අවශ්‍ය වි තිබෙනවා මැයගේ ග්‍රන්ථයක් යොදා ගෙන රැපවාහිනි කතා මාලාවක් නිෂ්පාදන කීරීමට. මේ සදහා යොදාගන්නේ The Casual Vacancy කියන ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථය වැඩිහිට් නවකතාවකි.
මෙම කතා මාලාව 2014 දී මුදාහරින බව දැන ගන්නට ලැබේ. ඇය මේ ගැන කියන්නේ -“මෙම ග්‍රන්ථය රැපවාහිනි කතා මාලාවකට සුදුසුම බවත් එමෙන්ම BBC ය එයට සුදුසුම නිවහන බවත්”- ය. මෙහි ග්‍රන්ථය 2012 ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි නිෂ්පාදනය හසුරවන්නේ Danny Cohen සහ Ben Stephenson වේ.
නැවත හමුවෙමු ස්තුතියි
ස්තුතියි සමීර කරුණාරත්න සහෝදරයා
මෙකත් සුපිරි එක්ක වෙයි එහෙනම්…..!
විස්තර ගෙනවට ගොඩක් ස්තුතියි…!
ස්තුතියි Sidath සහෝදරයා
එලස් සුපිරි වගේ