වීඩියෝසියල්ල

2 Guns (2013) [දෙන්නම තදයෝ…]

2 Guns (2013)

–  Action | Comedy | Crime  –  2 August 2013 (USA)
Not yet released
 

DEA ජියෝජිතයෙක් සහ නාවික බුද්ධි නිලධාරියෙක් එකිනෙකා ගැන ඔත්තු බලනවා. ඇයි එහෙම වුණේ? දෙදෙනාම රජයේ නිලධාරීන්! එහෙමනම් ඇයි මෙතරම් රහසිගත විදිහට හොදම දෙදෙනෙකුට එකිනෙකා ගැන ඔත්තු බලන්ඩ භාර කළේ? දෙන්නටම වැඩේ පවරලා තියෙන්නෙ එකම ආයතනයකින් වුණොත් කොහොමද? ඒ ආයතන මේ දෙන්නම මුදල් ගරාගන්න තැනක් වුණොත් එහෙම තවත් කොහොමද? ඒ විතරක්නම් මදැයි මේ සේරම මේ දෙන්නම දැනගත්තොත් කොහොමේ කොහොමට තියේවිද? එකක් ෂුවර් වැඩේ ලේසි වෙන එකක්නම් නෑ…

 

Director:

Baltasar Kormákur

Writers:

Blake Masters (screenplay), Steven Grant (based on the ‘Boom!’ Studios graphic novels)

Stars:

 Mark Wahlberg, Paula Patton, Denzel Washington

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *