2014 අගෝස්තු හොලිවුඩ් කැලැන්ඩරය
අගෝස්තු මාසයද පෙර මාසවල මෙන්ම බලාපොරොත්තු තබාගත හැකි සිනමාපට ගණනාවක්ම තිරගත වීමට සූදානම්ව තියෙනවා. සුපුරුදු පරිදි ඔබ වෙත ගෙන එන, අගෝස්තු මාසයේ දින දසුන පෙළ ගැසී ඇත්තේ මෙන්න මේ ආකරයටයි.
අගෝස්තු 01
Guardians of the Galaxy
Get On Up
What If
Cabin Fever: Patient Zero
The Olivia Experiment
Calvary
Behaving Badly
අගෝස්තු 08
Teenage Mutant Ninja Turtles
Into the Storm
The Hundred-Foot Journey
What If
Keep On Keepin’ On
අගෝස්තු 13
Let’s Be Cops
අගෝස්තු 15
The Giver
Ragnarok
The Trip to Italy
Life After Beth
Frank
Dinosaur 13
අගෝස්තු 22
If I Stay
Sin City: A Dame to Kill For
When the Game Stands Tall
Island Of Lemurs: Madagascar
The Possession of Michael King
Two Night Stand
The One I Love
Love is Strange
The Prince
අගෝස්තු 27
November Man
අගෝස්තු 29
As Above, So Below
Leprechaun: Origins
One Chance
The Congress
Life Of Crime
Cantinflas
Jamie Marks is Dead
මේ අතරින් මේ මාසයේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි වී ඇත්තේ මාර්වල් සමාගමේ, Guardians of the Galaxy, එමෙන්ම ක්‍රියාදාම නළුවන් ගණනාවකින් සුසැදි The Expendables 3, පවිටු නගරයේ තෙවැනි දිගහැරුම වන Sin City: A Dame to Kill For සහ කුඩා ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද එක සේ ජනප්‍රිය වූ Teenage Mutant Ninja Turtles හි නවතම නිර්මාණය කෙරෙහිය.
Guardians of the Galaxy චිත්‍රපටය මාර්වල් සමාගමේ මේ වසරේ අවසන් චිත්‍රපටයයි. (Big Hero 6 තිරගත වීමට නියමිත වුවද එය ඇනිමේෂන් සිනමාපටයකි.) නවතම කතාවකින් යුත් Guardians of the Galaxy කෙරෙහි මාර්වල් සමාගම දැවැන්ත බලාපොරොත්තු තබා තියෙනවා. කුමක් නිසාද යත් ඇවෙන්ජර්ස් වලින් පසුව පැමිණි පළමු මාර්වල් සමූහ වීර චිත්‍රපටය මෙන්ම; ඇවෙන්ජර්ස් සිනමා විශ්වයෙන් බාහිරව සහ වඩාත් පුළුල් සිනමා විශ්වයකට පදනම සපයමින් ගොඩනැගෙන මෙය සාර්ථක වුවහොත් මාර්වල් සිනමැටික් හි ඊළඟ අදියරට සාර්ථක පියවරක් වන නිසාය.
එමෙන්ම The Expendables 3 අගෝස්තු නිකුත් වීමට තිබුණ ද ජුලි අග සතිය වන විට එහි පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී ඇති නමුත්, ඒ නිසා චිත්‍රපටය සාර්ථක/ අසාර්ථක වීමට බලපෑමක් නොවන බව පැවසේ.
Bro… Narnia 4 gana aaranchiyak nadda??????????????????
Guardians of the Galaxy
Teenage Mutant Ninja Turtles
Into the Storm
Let’s Be Cops
The Expendables 3
බලනවා සහෝ
ඊලග මාසෙත් ඔනි හොදේ