පුවත්වගතුගසියල්ල 2014 ජූලි බොලිවුඩ් කැලැන්ඩරය… July 10, 2014December 2, 2023 තිසර නියෝ 1000 Views 3 Comments කලින් හොලිවුඩ් කැලැන්ඩරය ගෙනාව වගේ මෙන්න මේ මාසයේ බොලිවුඩ් කැලැන්ඩරය. ජූලි 04 Bobby Jasoos Lekar Hum Deewana Dil ජූලි 11 Humpty Sharma Ki Dulhania ජූලි 18 Pizza 3D Hate Story 2 ජූලි 25 Kick Author තිසර නියෝ View all posts
Humpty Sharma Ki Dulhania නම් රවිඳු සහෝ උපසිරැසි එක්ක දෙන්න හිතාගෙන ඉන්නවලු නේ . අනිත් ඒවත් ඉක්මනට දුන්නොත් හොඳයි ! 😀 Reply
නියමයි නියමයි. මාත් සල්‍ලු භායිගේ ෆිල්‍ම් එක බලන්‍න ඕනේ. නමුත් කික් එකේ ස්‍ටෝරියම තියෙන පරන දෙමල ෆිල්‍ම් එකක් තියෙනවාලූ. මම බලලා නම් ඇති නමුත් නම හා කතාව දන්‍නේ නම් නෑ. කික් එක බලද්‍දි අනිවා මතක් වෙයි, දැනුවත් කිරීමට ස්‍තූතියි. ජය වේවා!!!!!! Reply
Bobby Jasoos Humpty Sharma Ki Dulhania Kick ඔය ටික බලන්න ඔනි මචෝ මචෝ මේ ලිස්ට් එකත් ජුන්ඩක් කලියෙන් දාන්න බැරිද අර හොලිවුඩ් ලිස්ට් එක වගෙ Reply
Humpty Sharma Ki Dulhania නම් රවිඳු සහෝ උපසිරැසි එක්ක දෙන්න හිතාගෙන ඉන්නවලු නේ .
අනිත් ඒවත් ඉක්මනට දුන්නොත් හොඳයි !
😀
නියමයි නියමයි.
මාත් සල්‍ලු භායිගේ ෆිල්‍ම් එක බලන්‍න ඕනේ.
නමුත් කික් එකේ ස්‍ටෝරියම තියෙන පරන දෙමල ෆිල්‍ම් එකක් තියෙනවාලූ.
මම බලලා නම් ඇති නමුත් නම හා කතාව දන්‍නේ නම් නෑ.
කික් එක බලද්‍දි අනිවා මතක් වෙයි,
දැනුවත් කිරීමට ස්‍තූතියි.
ජය වේවා!!!!!!
Bobby Jasoos
Humpty Sharma Ki Dulhania
Kick
ඔය ටික බලන්න ඔනි මචෝ
මචෝ මේ ලිස්ට් එකත් ජුන්ඩක් කලියෙන් දාන්න බැරිද
අර හොලිවුඩ් ලිස්ට් එක වගෙ