2014 ජූලි හොලිවුඩ් කැලැන්ඩරය
ජූලි මාසය පෙර මාස වලට සාපේක්ෂව සුපිරි ගනයේ නිර්මාණ වල අඩුවක් දැනුනත් සිනමා නිර්මාණ රාශියක් තිරගත වීමට සැරසී තිබේ.
ජූලි 02
- Deliver Us from Evil
- Earth to Echo
- Tammy
- America
- School Dance Comed
ජූලි 04
- Begin Again
- Heatstroke
- Life Itself
ජූලි 11
- Dawn of the Planet of the Apes
- The Fluffy Movie
- And So It Goes
- Road to Paloma
- A Long Way Down
- Land Ho!
- Boyhood
ජූලි 14
- Made in America
ජූලි 18
- Sex Tape
- The Purge: Anarchy
- Planes: Fire and Rescue
- Wish I Was Here
- I Origins
- Mood Indigo
ජූලි 25
- Hercules
- Lucy
- Step Up All In
- Wish I Was Here
- Very Good Girls
- A Most Wanted Man
- Magic In The Moonlight
- Happy Christmas
මේ අතරින් වැඩි අවධානයක් දින ගැනීමට 2011 නැවත ප්‍රති නිර්මාණය වූ Rise of the Planet of the Apes සලරුවේ දෙවන දිගහැරුම ලෙස පැමිණෙන Dawn of the Planet of the Apes සිනමාපටය සමත් වී ඇත. එමෙන්ම The Purge සිනමාපටයේ දෙවෙනි නිර්මාණය ලෙස පැමිණෙන The Purge: Anarchy සිනමාපටය මෙන්ම මේ වසරේ තිරගත වන දෙවන හර්කියුලස් සිනමාපටය වන Herculesද වැඩි අවධානයක් දිනාගෙන ඇත.
එමෙන්ම පසුගිය වසරේ නොසිතූ ලෙස ජනප්‍රිය වූ Planes ඇනිමේෂන් සිනමාපටයේ දෙවෙනි කොටස වන Planes: Fire and Rescue කෙරෙහිද අවධානයක් යොමු වී ඇත. එමෙන්ම Step Up All In ලෙස පැමිණෙන පස්වන Step Up සිනමාපටයද ලොව පුරා රසිකයන්ගේ කැමැත්ත දිනාගෙන ඇත.
waiting waiting….
Dawn of the Planet of the Apes
Hercules
Step Up All In
ඔය 3 නම් බලනවා
අනික්වගෙනුත් ඉතින් එන හැටියට
බලනවා හොද එව්වා
මොකද බොලිවුඩ් වල තත්වෙ
මේ මාසෙ
ewala thiyenne. ekath imanata post karaawi.
elz
ela macho.
නියමයි සහෝ…!