වීඩියෝසියල්ල

Detour (I) (2013) [විහිළුවක් නෙමෙයි]

Detour (I) (2013)

 –  Thriller  –  2013 (USA)
 

 

ජැක්සන් ඒල්ඩර් දවසක් දා ගෙදරින් පිට වෙලා ගමනක් යන්ඩ යනවා. එහෙම යන ඔහු වාහනය වැරදී යාමෙන් ගිහින් වැටෙන්නෙ මඩ වගුරකට. වාහනේ පිටිම්ම ඔහු වගුරෙ එරිලා. කිසිකෙනෙක් දන්නෙත් නෑ. කාටවත් පේන්නෙත් නෑ. ඇහෙන්නෙත් නෑ. කීවත් කවුරු විශ්වාස කරාවිද? කොහෙද යන පිස්සෙකුගෙ මෝඩ විහිළුවක් විදිහට හිතයි! ඒත් මේක විහිළුවක් නෙමෙයි. හුස්ම ගන්ඩ තියෙන්නෙ තව පැය කීපයයි. ඊට කලින් උදව් නාවොත්???

 

Director:

William Dickerson

Writers:

William Dickerson, Dwight Moody

Stars:

 Neil Hopkins, Brea Grant, John Forest

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *