300 Rise of an Empire – [පළිගැනිමක ඇරඹුම..]
සෙරාක්සස් විසින් මෙහෙයවන පර්සියන් හමුදාව මතකයිනේ කලින් සැරේ ලියනයිඩාස්ගේ 300 ක් උන හමුදාව සමූලඝාතනය කලා. දැන් ඔවුන් තවත් ඉදිරියට පිය මනිනවා ඒ ග්‍රීක නගර අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගත් ඇතන්ස් නගරය පර්සියන් හමුදාව පය තබන මාර්ගය මත අනතුරේ. කවුරුන්ද ඒ අභියෝගය භාර ගන්න සූදානම් මෙවර? එය පලිගැනීමක්ද? එහෙමත් නැති නම් වෙනත් අරමුනක්ද?
300: Rise of an Empire(2014)
Action | Drama – 7 March 2014 (USA)
Director:
Noam Murro
Writers:
Zack Snyder (screenplay), Kurt Johnstad(screenplay)
Stars:
Eva Green, Rodrigo Santoro, Jack O’Connell
nice