වගතුගවිචාරසියල්ල

31 වසරකට පසු Terminator නැවතත්….

  • මේ තියෙන්නේ ලින්ක් ටික. මුලින්ම බලල ඉන්න ෆිල්ම් ටික පිළිවෙලට….

  1. Terminator 01

  2. Terminator 02

  3. Terminator 03

  4. Terminator Salvation

  5. Terminator Genisys

1අතිශය බිහිසුන තීරණාත්මක සිදුවිමක තීරණාත්මක සේයාව දැන් පෙනේ. කුමකින් කුමක් සිදු වේදැයි සියල්ලන්ටම කුතුහලයකි. සමළ ඝාතකයා නැවත තිරයට පැමිණීම අත ලගටම පැමිණ ඇත.  එනම් ටර්මිනේටර්ගේ ආගමනයි. මෙවර ඔහුගේ පැමිණීම අරුත කුමක්ද…?

2Terminator (ටර්මිනේට) බටහිර චිත්‍රපටි රසික රසිකාවන්ට කිසිසේත්ම නුහුරු නුපුරුදු නමක් නොවන්නේය හොලිවුඩයේ ක්‍රියාදාම චිත්‍රපටියන්හි සංකේතයක් ලෙසින් හැදින්වෙන ආර්නෝල්ඩ් ස්වාසේනගර්ගේ ජනප්‍රියම චිත්‍රපටි මාලාව Terminator (ටර්මිනේට) බව කිමද අතිශෝක්තියක් නොවේ.

3නුදුරු අනාගතයේ මිනිසුන් අභිබවන යන්ත්‍ර ස්කයිනෙට් නම් වූ කෘතීම බුද්දිය විසින් අත්පත් කරගනු ලබයි. ස්කයිනෙහි ප්‍රමුකතම අභිප්‍රාය වන්නේ මිනිස් සංහතිය සමුල ගාතනය කිරීමයි.

4මේ වෙනුවෙන් ඔවුන් විසින් Terminator (ටර්මිනේට) හෙවත් සමුළ ඝාතන රොබෝ මිනිස් යන්ත්‍ර යොදා ගැනේ. ජෝන් කෝනර් නම් මිනිසා යන්ත්‍ර වලට අබියෝගයක් වෙමින් මිනිසුන්ගේ ජයග්‍රහණය ඉදිරියට ගෙන යයි..

5යන්ත්‍ර විසින් ජෝන් කෝනර් නැවත්වීමට හැකි එකම ක්‍රමය ලෙස සමුළ ගාතකයාගේ අතීතයට යවා ජෝන් කෝනර් ඉපදීමටත් පෙර ඔහුගේ මාව මරා දැමීමට තැත් දරයි.

6අනාගත ජෝන් කෝනර් විසින් ස්වකිය ඉපදීම ආරක්ෂා කිරීම උදෙසා තම හිතවත් සොල්දාදුවෙකු අතීතයට පිටට්ය්හ් කර යවනු ලබයි. Terminator (ටර්මිනේට) පළමු චිත්‍රපටිය සැකෙවින් මෙසේය.

7පළමු ප්‍රයන්තයෙන් අසාර්ථක යන්ත්‍ර සිය උත්සාහය අත නොහරී. ජෝන් කෝනර් පිලිවෙලින් ලමාකාලයේදී සහා තරුණ වියේදී මරා දැමීම මේ දරුණු යන්ට්‍රයන්ගේ එකම අබිප්‍රයයි.

8Terminator (ටර්මිනේට)  දෙවෙනි සහ Terminator (ටර්මිනේට) තුන්වන චිත්‍රපටිවල මෙම අවස්ථාවන් නිරුපනය වන අතර ඒ අවස්ථා දෙකෙහෙදීම ජෝන් කොනර්ගේ ජීවිතාරක්ෂාව සදහා අනාගත ජෝන් කෝනර් විසින් එවනු ලබන්නේද සමුලා ගාතකයන්ය.

9මනුෂ්‍ය සංහතිය විශාල වශයෙන් විනාශ වුනු යුගයක Terminator Salvation (ටර්මිනේට සැල්වේෂන්) චිත්‍රපටියේ නිරූපිත අතර ජෝන් කෝනර් අනාගතයේ මුහුණ දෙන ගැටළු එහිදී සාකච්චා කෙරේ.

10Terminator (ටර්මිනේට)  චිත්‍රපටි මාලාවේ පස්වැන්න වන Terminator Genisys (ටර්මිනේට ජීනියස්) ජුලි මස පළමු වෙනි දින තිරගත කර ඇත. ජෝන් කොනර්ගේ අතීතයත් අනාගතයත් අවිනිශ්ෂිත අයුරින් වෙනස් වී ඇති අයුරු එහිදී දැක ගත හැකි වනු ඇත.

11Terminator Genisys (ටර්මිනේට ජීනියස්) ප්‍රධාන චරිතය අර්නෝල්ඩ් ස්වාසේනගර් ටර්මිනේටර් ලෙසත්. ජේසන් ක්ලාක් ජෝන් කෝනර් ලෙසත් ජේ කොට්නි කයිලි රිස් නම් අනාගතයෙන් එවන සොල්දාදුවා ලෙසත් ප්‍රාධාන චරිතය නිරුපනය කරයි.

12ඇලන් ටෙලර්ගේ අධ්‍යක්ෂණයක් වන අතර ටර්මිනේටර් ඩේවිඩ් එලිසන් සහ ඩනා ගෙල්ද්බර්ගේ නිෂ්පාදනයකි. සමුලා ගාතකයා යලි ගෙන්වන ටර්මිනේටර් ජිනියර්ස් මෙහෙයුම නිර්මාණයට ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක පිරිවැයක් වැය කර තිබේ..13


 

Terminator (ටර්මිනේට) ෆිල්ම් වල තවත් ලිපියක් මෙතනින් ගිහින් බලන්නකෝ…

මේක මගේ පලවෙනි ලිපිය.  අදහස් හා යෝජනා කියන්නකෝ…
www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…
http://charukalakshitha.blogspot.com/

Author

2 thoughts on “31 වසරකට පසු Terminator නැවතත්….

  • මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *