The full list of winner at the 90th Academy Awards : OSCAR (2018) | 90’වැනි වාර්ෂික ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළලෙහි ලැබූ ජයග්‍රහණ
90’වැනි වරටත් ඔස්කාර් සම්මාන උළෙල ලොස්ඇන්ජලීස්හි ඩොල්බි රංග ශාලාචේ පසුගිය 4′ වැනිදා ඇති සාර්ථක විදිහට පැවැත්වුණා. වැඩි වශයෙන් සම්මාන ගණනක් දිනාගන්න වගේම නිර්දේශ නාම යෝජනා අතරට එකතු වුණේ පසුගිය වසරෙදි තිරගත වීම ආරම්භ කල The Shape of Water (2017) නම් චිත්‍රපටයයි. මේ වෙද්දීත් එම චිත්‍රපටය ඇතුළුව සම්මාන දිනාගත් අනෙක් චිත්‍රපට වලද සිංහල උපසිරැසි අපේ අඩවියෙන් ලබා දී හමාරයි. බලන්නකෝ ඔයාලා කැමතිම චිත්‍රපට මේ අතරේ තියෙනවද කියලා.
ලැබූ ජයග්‍රහණ
-
හොදම චිත්‍රපටිය සදහා සම්මානය
| The Shape of Water (2017) චිත්‍රපටය – Guillermo del Toro, J. Miles Dale
-
හොදම අධ්‍යක්ෂකවරයා සදහා සම්මානය
| Guillermo del Toro – The Shape of Water (2017) චිත්‍රපටය
-
හොදම නළුවා සදහා සම්මානය
| Gary Oldman – Darkest Hour (2017) | “Winston Churchill” නම් චරිතය වෙනුවෙන්
-
හොදම නිළිය සදහා සම්මානය
| Frances McDormand – Three Billboards Outside Ebbing, Missouri (2017) චිත්‍රපටය | “Mildred Hayes” නම් චරිතය වෙනුවෙන්
-
හොදම සහය නළුවා සදහා සම්මානය
| Sam Rockwell – Three Billboards Outside Ebbing, Missouri (2017) චිත්‍රපටය | “Officer Jason Dixon” නම් චරිතය වෙනුවෙන්
-
හොදම සහය නිළිය සදහා සම්මානය
| Allison Janney – I, Tonya (2017) චිත්‍රපටය | “LaVona Golden” නම් චරිතය වෙනුවෙන්
-
හොදම මුල් තිර රචනය සදහා සම්මානය
| Get Out (2017) – Jordan Peele
-
හොදම අනුවර්තන තිර රචන පිටපත සදහා සම්මානය
| Call Me by Your Name (2017) – James Ivory based on the novel by André Aciman
-
හොදම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය සදහා සම්මානය
| Coco (2017) චිත්‍රපටය – Lee Unkrich සහ Darla K. Anderson
-
හොදම ව්දේශ භාශාකරණ චිත්‍රපටය සදහා සම්මානය
| A Fantastic Woman (2017) චිත්‍රපටය (Chile) in Spanish – Directed by Sebastián Lelio
-
හොදම වාර්තා වෘතාන්ත චිත්‍රපටය සදහා සම්මානය
| Icarus (2017) චිත්‍රපටය – Bryan Fogel and Dan Cogan
-
හොදම කෙටි වාර්තාමය චිත්‍රපටය සදහා සම්මානය
| Heaven Is a Traffic Jam on the 405 (2017) චිත්‍රපටය – Frank Stiefel
-
හොදම සජීවි-ක්‍රියාකාරකම් කෙටි චිත්‍රපටය සදහා සම්මානය
| The Silent Child (2017) චිත්‍රපටය– Chris Overton and Rachel Shenton
-
හොදම කෙටි ත්‍රිමාණ සංස්කරණ චිත්‍රපටය සදහා සම්මානය
| Dear Basketball (2017) චිත්‍රපටය– Glen Keane and Kobe Bryant
-
හොදම චිත්‍රපට පසුබිම් සංගීත ස්වර මාලා සදහා සම්මානය
| The Shape of Water (2017) චිත්‍රපටය – Alexandre Desplat
-
හොදම චිත්‍රපට ගීතය සදහා සම්මානය
| Coco (2017) චිත්‍රපටයේ “Remember Me” නම් ගීතය – Music and Lyrics by Kristen Anderson-Lopez and Robert Lopez
-
හොදම ශබ්ද සංස්කරණය සදහා සම්මානය
| Dunkirk (2017) චිත්‍රපටය – Richard King and Alex Gibson
-
හොදම ශබ්ද සංකලනය සදහා සම්මානය
| Dunkirk (2017) චිත්‍රපටය – Mark Weingarten, Gregg Landaker and Gary A. Rizzo
-
හොදම නිෂ්පාදන නිර්මාණකරණය සදහා සම්මානය
| The Shape of Water (2017) චිත්‍රපටය – Production Design: Paul Denham Austerberry; Set Decoration: Shane Vieau, Jeff Melvin
-
හොදම සිනමාරූපය සදහා සම්මානය
| Blade Runner 2049 (2017) චිත්‍රපටය – Roger Deakins
-
හොදම වේශ නිරුපණය හා හොදම කොණ්ඩා මෝස්‌තර සැකසීම සදහා සම්මානය
| Darkest Hour (2017) චිත්‍රපටය – Kazuhiro Tsuji, David Malinowski, Lucy Sibbick
-
හොදම ඇදුම් නිර්මාණකරණය සදහා සම්මානය
| Phantom Thread (2017) චිත්‍රපටය – Mark Bridges
-
හොදම චිත්‍රපට සංස්කරණය සදහා නිර්මාණය
| Dunkirk (2017) චිත්‍රපටය – Lee Smith
-
හොදම දෘශ්‍ය ප්‍රයෝග සදහා සම්මානය
| Blade Runner 2049 (2017) චිත්‍රපටය – John Nelson, Gerd Nefzer, Paul Lambert, Richard R. Hoover
විශේෂෙන්ම මතක් කරන්න ඕන මෙතන සම්මාන ලැබිලා තියෙන චිත්‍රපට අතුරින් මේ වෙද්දීත් අපේ උපසිරැසි මහගෙදරින් චිත්‍රපට දහයකටම උපසිරැසි ලබා දීලයි තියෙන්නේ. ඔයාලගේ ලේසියට මං ඒවා ලින්ක් කරා. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. ජය!!
තෑන්ක්ස්
තැන්ක්ස් ලිපිටට
ස්තුතී ලිපියට