චිත්‍ර කතාමාවල් කොමික්සියල්ල

හන්ට් ෆො වුල්වරීන් සිංහලෙන් කියවන්න : #1 | වුල්වරීන් සොයා යාම (Part 01)


ටික දවසකට කලින් මම ඔයාලට කිව්වා මතක ඇති වුල්වරින් චරිතය ඇතුලත් කොමික් කතාමාලාවක් අලුතෙන් මාවල් ආයතනය ආරම්භ කර ඇති බව හන්ට් ඔෆ් වුල්වරින් නමින්. ඉතින් මංසලේ අලුතෙන්ම පටන් අරගෙන යන මේ චිත්‍රකතා ඔබට ලබාදීම අනුව පළමු මාවල් කොමික් කතාව විදියට මම ඒක ඔයාලට අරගෙන එනවා. පළමු කොටස පිටු 39 කින් සමන්විත වෙනවා. එත් පොස්ට් එකේ උපරිම ධාරිතාවට අනුකුල වෙන්න ඕන හින්ද පිටු 12 ගානේ මම ඔයාලට ඒක අරගෙන එන්නම්. අකුරු අපැහැදිලි නම් අදාළ පික් එක උඩ දෙපාරක් ක්ලික් කිරීමෙන් පික් එක ලොකු කරලා බලන්න පුළුවන්. ඊටපස්සේ බ්‍රවුසර් එකේ බැක් බොත්තම එබීමෙන් නැවත පොස්ට් එකට එන්න පුළුවන්.
ඉතින් මෙතැන් ඉඳල මාවල් කොමික් එකක් සිංහලෙන් රසවිඳිමු. නවොදනී සහෝදරි පටන් ගත්ත මේ වැඩේ අනුව දිගටම කරගෙන යන අපේ මේ වැඩේ ගැන ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා.
ගොහින් එන්නම්. බුදු සරණයි…

Author

18 thoughts on “හන්ට් ෆො වුල්වරීන් සිංහලෙන් කියවන්න : #1 | වුල්වරීන් සොයා යාම (Part 01)

  • ඇත්තටම නියමයි…දිගටම කරගෙන යමු සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි.
    සුපිරිම සුපිරි මාර්වල් එකක් නේ. නියමයි.

    Reply
  • අයියේ අපි ෆිල්ම් බලලා තිබ්බට ජීවිතේට කොමික් එකක් කියවලා තිබුණේ නෑ…මේක තමා පලවෙනි පාර..ඇත්තටම ආස හිතෙනවා..පට්ටම වැඩක්…බයිස්කොප් එකටයි අයියටයි පින් සිද්ද වෙනෝ..ආයේ වචන නෑ..සුපිරි අයියෙ සුපිරි

    Reply
  • Thanks..
    Ela Digatama Liyamu
    Obeta jaya…!!!

    Reply
  • Thanks bro,digatama karan yamu,hail marvel

    Reply
  • BRO Dc Films wage nemi comics ..marvel lata harennawath ba ….. wade nan supiri ….. pin sidda wechchawe

    Reply
  • a…. wade nam godak hodai…. narakada oka pdf hari .cbr format eken dunna nam…. eka watiwi neda…. oyalata download link eka google drive ehekata hadanna puluwan…

    site ekata wadi data ganak yanneth na….

    mona unath hodama pin athe wadak….. suba pathanawa… mehema hari demu… eth kamak na…

    Reply
  • හාපෝ DC නම් දෙන්න එපා මේක දිගටම කරගෙන යමු.ගොඩාක් ස්තූතියි වැඩේට.

    Reply
  • නියම වැඩක් සහෝ.ගොඩක් ස්තූතියි

    Reply
  • නියම වැඩක් සහෝ.ගොඩක් ස්තූතියි කරන කැපවීමට

    Reply
  • Dc comics katath maru

    Reply
  • Bro Dc comics wal kata dannako….wade nan niyamai

    Reply
  • elma ayya…. digatama demu….

    Reply
  • බොහොම ස්තූතියි…
    දිගටම දෙමු අයියේ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *