Agents of S.H.I.E.L.D. අනාගතය….
බොහෝ දෙනෙකු බලපොරොත්තු තබා සිටිය Agents of S.H.I.E.L.D ටීවී කතාමාලාවේ පළමු කොටස සාර්ථකව නිමාවුයේ මිලියන 12.1 විශාල ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගනිමිනි. නමුත් එහි 2වෙනි කොටස ලොව සිටින බොහෝ marvel කොමික් රසිකයන්ගේ දැඩි අප්‍රසාදයට පත්වූවා.එහි ප්‍රතිපලයක් බවට ABC නාලිකාවේ ප්‍රචාරය වූ Agents of S.H.I.E.L.D 2වෙනි කොටස සදහා රැස්වුයේ ප්‍රේක්ෂකයන් මිලියන 7.7 පමණ පිරිසක්. මෙය ඕනෑම රුපවාහිනී කථාවකට දැඩි පසුබෑමක් බවයි විචාරකයන් පවසා සිටින්නේ. NICS Voice වැනි වැඩසටනන් වෙත ගොඩ දෙනෙකු ආකර්ෂණය වීමද මෙයට දැඩි බලපෑ හේතුවක් වුනා. නමුත් 3වෙනි කොටස වූ “The Asset” යම් තරමකට පසුබෑම අවම කර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ මිලියන 7.1 ප්‍රේක්ෂකයන් රදවා තබා ගනිමින්.
මේ අතර Agents of S.H.I.E.L.D හි season 01 සියලුම කොටස් ABC නාලිකාව අද දින ඇනවුම් කර ප්‍රකාශ කර ඇති බව Marvel මව් සමාගම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. එසේම NBC හි Blacklist සහ FOX නාලිකාවේ Sleepy Hollow වැනි අතරට එක්වූ Agents of S.H.I.E.L.D පළමු season 1ක පිලිබදව ප්‍රේක්ෂකයා හට යම් ස්ථිරතත්වයක් සපයා තිබෙනවා. කොතරම් Ratings තිබුනත් ප්‍රේක්ෂක ආකර්ෂණය අඩුවූ විට බටහිර නාලිකා Tv series Cancel කල අවස්ථා එමටයි. උදාහරණයක් ලෙස Merlin, Hearoes, Firefly, Fringe, The Secret Circle වැනි කතා වලට අත්වුයේ එවැනි ඉරණමක්.(ප්‍රේක්ෂකයන් ලෙස ගැනෙනු ලබන්නේ විකාශය වන මොහොතේම නරඹනා පිරිසයි)
එසේම කොමික් රසිකයන්ගේ දැඩි චෝදනාවක් වී තිබෙන්නේ කතාමාලාවේ තිබෙන බොළද ස්වභාවයයි. Agents of S.H.I.E.L.D යනු Marvel කොමික් විශ්වයේ පොලිස් කාරයයි.ඔවුන් එහිදී Captain America, Iron Man වැනි සුපිරි වීරයන් සමගද සටන් වැද ඔවුන් ව පවා පරාජයට පත් කරන කොට්ටාශයක්. නමුත් මෙහි Cheesy ස්වාභාවය ඉදිරියටත් පවත්වා ගියහොත් ප්‍රේක්ෂකයන් කතාව හැර යාම අරුමයක් නොවනු ඇත.
එසේම අවසාන කතාවෙහි අප දුටු “End Tag” නමැති විශේෂාංගය යම් තරමකට කතාමාලාව අනාගතය පිළිබද සුබවාදී ආකල්ප ඇති කරන්නකි. එයින් අදහස් කරන්නේ ඉදිරි කොටස් සදහා යම් ඉගි ලබා දීමයි. මෙය ප්‍රේක්ෂකයන් ඉදිරි සතියේදී වැඩසටහන නැරබීමට උනන්දුවක් ඇතිකිරීමටද හේතුවේ.
last week top 7n
1.NCIS 19 million
2. 60 Minutes CBS News 18 million
3.THE BIG BANG THEORY 18 million
4. American FOOTBALL 16 million
5.NCIS: LOS ANGELES 15 million
6.VOICE 14 million
7.PERSON OF INTEREST 12 million
thank you
Iමර්ලින් අන්තිම season 1ක පට්ටම චාටර් නේ. Effect එහෙම අන්තිමයි.
මචෝ උන් හිතන්නේ 100% වෙනස්ම විදියකට.එකයි අවුල
අනික උන්ගේ එවුන් ට්වී channel වල බලන්නේ Basketball
American football,baseball
අනික උන් 2,3 million විතර viewers ල හිටියත් මදි.5,6ක් වත් ඕනි
The Big Bang thery එහෙම 12-20 million විටර බලනවා.අනිත් ඒවාට මොකද වෙන්නේ කියලා එක යනකොට.
ලංකාවේ ඉන්න මුළු මිනිස්සු ගානත් 20 million විතර 😛
The Big Bang Theory මිලියන 12-20 බලනවා… වාව්.. <3
Big Bang theory, Supernatural wage katha walatath sub denna puluwannam hodai neda? lankaweth godak dena balanawa.
heh e dekata sinhalen Translate kranda bn sinhala hadanda oni
un ohama story cansal krnne mona magulakatada mnsa merlin ptta,scret cricle ehma ekath ptta imdb rate thiyeddi fk thama fox,cw chnles wala unta