Alan Rickman මහතාණෙනි ඔබ සමාදානයේ සැතපේවා
ලංකාවේ අපට ඇලන් රික්මන් යන නම නුපුරුදු වුවත් හැරී පොටර් සිනමා රසිකයක් වේ නම් ඔහු හොඳින් හඳුනන සිනමාපට 7 ක් පුරා රසිකයන් වෛර කල නමුත් 8 වන සිනමාපටයෙන් සිනමාපට 07ක් පුරා නොලැබුණු රසිකයන්ගේ ආදරය ලබාගත් සෙවරප් ස්නේප් චරිතයේ රංගන ශිල්පියා ඔහුයි.
69 වන වියේ පසුවූ ඔහු මියයන විට පිලික රෝගයෙන් පීඩා විඳිමින් සිටියා.
Alan Sidney Patrick Rickman වන ඔහු එක්සත් රාජධානියේ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂක වරයෙක්, වේදිකා රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.
උපත: 1946 පෙබරවාරි 21, (Hammersmith, London, United Kingdom)
විපත: 2016 ජනවාරි 14, (London, United Kingdom)
R.I.P Sir Alan Rickman (Professor Severus Snape)
Bad news… 🙁
R.I.P Sir….