Amityville – ගම්බද නිවසක අඳුරු ඉතිහාසයේ නවතම ගොදුරු
Amityville කතා මාලාවේ නවතම දිගහැරුම ලබන වසරේදී තිරගත වීමට සුදානම්ව ඇත.මෙයට පෙර මෙම කතා මාලාවේ සිනමා නිර්මාණ 11ක් තිරගත වී තිබේ.
- The Amityville Horror (1979)
- Amityville II: The Possession (1982)
- Amityville 3-D: The Demon (1983)
- Amityville 4: The Evil Escapes (1989)
- The Amityville Curse (1990)
- Amityville 1992: It’s About Time (1992)
- Amityville: A New Generation (1993)
- Amityville Dollhouse: Evil Never Dies (1996)
- The Amityville Horror (2005)
- The Amityville Haunting (2011)
- The Amityville Asylum (2013)
මෙහි නවතම නිර්මාණය ලෙස Amityville (2015) ලබන වසරේ තිරගත වේ.මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය Franck Khalfoun විසින් සිදු කරනු ඇත. Bella Thorne, Jennifer Jason Leigh, Cameron Monaghan මෙහි රංගනයෙන් දායක වීමට නියමිතය. දැනට සඳහන් වන පරිදි,මවක් සිය දරුවන් තිදෙනා සමග ගම්බද නිවසක එහි අඳුරු ඉතිහාසය පිලිබඳ නොදැන එහි පදිංචියට යාමෙන් පසු සිදුවන සිදුවීම් ජාලයක් වටා මෙවර කතාව නිර්මාණය වී ඇත.
Blumhouse Productions, Dimension Films, Miramax Films ආයතන මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරයි. මේ අනුව නියමිත පරිදි සිදු වුවහොත් වසරේ පළමු horror චිත්‍රපටය ලෙස මෙය 2015 ජනවාරි 2 තිරගත වනු ඇත.
ස්තූතියි දැනුවත් කිරීමට