Arrow Vs. Stardust Summerslam තරගය සදහා තව දින 9 යි. පුර්ව ප්‍රචාරක පටය නිකුත් වුණා….
Prison Break Season 5 ගැන පළවෙනි ලිපිය බයිස්කෝප් මංසල හරහා ඉදිරිපත් කිරීමත් සමග මට තවත් ලිපි කරන්න ආසාවක් ඇති වුණා. මොකද ඒ ලිපිය ගොඩක් දෙනා අතර ජනප්‍රිය වෙමින් ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා. මට ඊලග ලිපි වළට ලියන්න ඕනේ තරම් කරුණු හොයාගත්තා. නමුත් මේ දවස්වල ලොකු ආන්දෝලනයක් ලක් වුණා Stephen Amell (ඇරෝ) හා WWE ක්‍රීඩකයෙකු වන Stardust අතර ඇති වූ සටන ගැන. ඒ වීඩියෝ එක හැමෝම බලන්න ඇති කියලා මං හිතනවා. නමුත් තාම සමහර අය දන්නේ නැතුව ඇති ඇයි මේ Stephen Amell vs Stardust අතර සටනක් ආරම්භ වුණේ කියලා. WWE බලන අය නම් දන්නවා ඇති. මං මේවා බලන එක නවත්තලා තිබුණේ. නමුත් ආයේ බලන්න සිද්ද වුණා මේ සිද්ද වෙන දේවල් නිසා. ඒවගේම මං මේ සියළු තොරතුරු ලබා ගත්තේ අන්තර්ජාලයෙන් වැරදි තියෙනවනම් කියන්න.
මෙන්න බැලුවේ නැත්තම් බලන්න
[youtube]https://www.youtube.com/watch?v=Uz1KXqGbW6s[/youtube]
මෙන්න තවත් මැයි මාසයේ සිදු වෙච්ච සිදුවීමක් Stephen Amell vs Stardust අතර
[youtube]https://www.youtube.com/watch?v=tobk4BenIng[/youtube]
ඇත්තටම මෙන්න මේකයි හේතුව- 2015 ජූලි 30 වෙනිදා R-Truth vs Stardust අතර තිබුණු වටයේ Stardust ජය ලබාගෙන තිබුනා. ඒවගේම ඔහු R-Truthගේ pසමග කියා සිටියා. “”you have failed this city.” ( ඔයා මේ නගරය අසමත් කලා) ඒක අරෝගේ කියමනක් කියලා දන්නවනේ.
[youtube]http://www.youtube.com/watch?v=pq8totTDgZ0[/youtube]
- අනෙක් කාරණය තමයි Neville vs Stardust අහර Smackdown තරග වටයක් තිබුණු දවසක Stardust තරග වළල්ලට පැමිණෙන්න පෙර Comic වීරයෙක්ට අපහස කරලා DC Comic Book එකක් ඉරුවා. ඒ අපහස කිරීම ප්‍රධාන ලෙස බලපෑවේ Stephen Amell ( ඇරෝ). මොකද එයා WWE හි තරග බලන්න යන ලොකු ප්‍රේක්ෂකයන්. පස්සේ Stephen Amell මෙහෙම ප්‍රකාශයක් කලා FACEBOOK හි, “Stardust stole my line..”(ස්ටාර්ඩස්ට් මගේ ලයින් එක හොරකම් කරලා කියලා)
ඔතනින් පස්සේ …. 2015 අගෝස්තු මස 10 වෙනිදා තිබුණු Stardust vs Neville: Smackdown තරගයේ Stardust ජයග්‍රහණයත් සමගම ( උඩම තියෙන වීඩියෝ එක) තරගයේ Stephen Amell ප්‍රේක්ෂකයන් සිටින තැන සිට තරගය නරඹන අතරතුරේ Stardust එතනට ඇවිත් Stephen Amell පහරක් එල්ල කර තරග වලල්ලට ගියා. Stephen Amell තරහ ගිහින් තමයි Stardust පහර දෙන්න පටන් ගත්තේ……
Arrow Vs. Stardust Summerslam
එතනින් පස්සේ Stephen Amell, Stardust සමග Summerslam තරග වටයක් යොදා ගනු ලැබුවා. 2015 අගෝස්තු 23 දින. මේ තරග උණුසුමත් සමගArrow v Stardust WWE Summerslam Official Fan Trailer ( පුර්ව ප්‍රචාරක පටයක් ) නිකුත් කරනු ලැබුවා.
[youtube]https://www.youtube.com/watch?v=YrKgOzzTFlA[/youtube]
Stardust twitter ඔස්සේ මෙසේ ප්‍රකාශ කර සිටියා Stephen Amell සදහා “I Am going To eat Your Heart “ කියලා

2015 -08-14 දින උදේ අලුත්ම දෙයක් වාර්තා වුණා. ඒ තමා Stephen Amell තරගය සදහා පුහුණු වෙමින් ඉන්න අතරතුර හකු ප්‍රදේශයේ හා දිව තුවාල වුණු බව. නමුත් ඒවා සුළු තුවාල බව Stephen Amell ප්‍රකාශ කලා.
බලලම ඉන්නකො එහෙනම් මේ වීඩියෝ ටික. අපි බලමු 23දට කවුද දිනන්නේ කියලා. හැමෝම කියනවා Stephen Amell අනිවාර්යෙන්ම දිනයි කියලා. නමුත් මේක Summerslam වටයක් හින්දා තීරණාත්මක බව අතින් ගොඩක් වැඩියි.
නියම පෝස්ට් එකක් සහෝ
නියමයි කොල්ලො. කියන්න වචන නෑ
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Fatta… Next fight eketh videos tika me vidiytama denna..
ela
mewa thanikara script ekakata yanne bn.kotinma tv series ekak wage thama eka hinda thani boru line ekak wenne methana.senagawa adaganna vince karaya karapu thawath eka kapati wadak thama itin mekath 😀
වගේ නෙවෙයි සහෝ tv සීරියස් එකක් තමයි. දැන් WWF Raw එකේ අන්තිමට ගිය සඳුදා ගියේ 23 වන සීසන් එකේ 49 වන එපිසෝඩ් එක (S23E49)). එකම වෙනස මේක රියලිටි සීරියස් එකක්. මංසලේ මේ ලිපිය පලකරෙත් tv සීරියස් එකක් ගැන ලිපියක් නිසා.
ඒ වගේම මේ සිද්ධිය arrow Season 04 වල ප්‍රමෝෂන් එකක් 🙂
නියමයි සහෝ.එහෙන් මෙහෙන් දැක්කට හරියට විස්තරයක් දැනන් හිටියේ නෑ…. දැනුවත් කිරීම ලොකු දෙයක්….
thanks lot digatama liyamu
ලිපියට තුති…
ඉක්මනටම තවත් ලිපියකින් හමුවෙමු..
ජයවේවා…