Author: නෙරංජි සුලක්ඛනා

ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 06 Hard Review

අවසානය නැරඹීමට, හැකියාව නොලැබුණි නම් මෙය නොකියවා සිටින්න. වසර නවයක් පුරා රසවිඳි, කතා මාලාවක් නිමා වෙනවා. අධිකව සංක්ෂිප්ත කිරීමට යාමෙන්

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 05 Hard Review

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi05 #GOT08 අද මගේ රිවීව් එක කොටස් කිහිපයකින් යුක්තයි.හුඟ දෙනෙක් තමන් කතාව දන්න බව

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 04 Hard Review

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi04 #GOT08 එහෙම නම් හැමෝම කැමති නිසා හාර්ඩ් රිවීව් එක කරන්න හිතුවා. දැනට පිට

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 04 The Last of the Starks

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi04 #GOT08 නොබැලූ අය කියවන්න එපා…!! SPOILERS !!! අද එපිසෝඩ් එක සමහරුන්ගෙ හිත් බින්ඳා

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 03 – | Hard Review | නිම් නොවූ නිශාව

  *ලිපිය කොටස් කිහිපයකින් යුක්තයි. කැමති විදිහකට කියවන්න. ** – අතරමං නොවූ රසවින්දනය – මේ ලිපිය ටිකක් දිග වෙයි. ඒත්,

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 03 ( The Long Night) නිම් නොවූ නිශාව

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi03 #GOT08 හෝරාවකට වැඩි කාලයක් පුරා, බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නැරඹු කතාංගයක නිමාව අද

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 02 Hard Review

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi02 #GOT08 එපිසෝඩ් 03 බලන්න කලින්, අපි සූදානම් වෙන්නෙ, අපි බලපු සීසන් 08 දෙවෙනි

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 episode 02 කියවීම.

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi02 #GOT08 ඉස්සර තරම්ම සතුටක් කාගෙවත් හිත් වල නෑ..මේ වගේ දවස් වල..ඒත් කිහිපදෙනෙක්ගෙම ඉල්ලීම

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 1st Episode Questions and Answers

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi01 #GOT68 මුලින්ම කියන්න, ඕනෙ inbox එක පිරෙන්න ප්‍රශ්න. ඇමතිලාටවත් මෙච්චර ප්‍රශ්න නැතිව ඇති.

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

අවසන් කතා සමය – මුල් එපිය කියවීම

#Forthethrone #got #gameofthrone #hbo #baiscopelk #Season8 #Epi01 #GOT68 මගේ 2017 ලිපි කියවපු කෙනෙක්ට, ගිලී විසින් , ඩ්‍රැගන් ස්ටෝන් හි තිබෙන

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

වැලේරියන් කඩු/ක්වාත් හී කත / අතුරු චරිත වල ප්‍රබලත්වය/ ගෝෂ්ට් හා නමේරියා සහ කුරුමිණි කතාව

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo ඇත්තටම ටිරියන් ටාගේරියන් කෙනෙක් ද නැද්ද කියන දේ ගැන මං ලොකූ දෙයක්, කියන්න නොගියෙ ඇත්තටම ඒක ගැන අටෝරාසියක්

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

ටිරියන් ගේ භූමිකාව

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo ටිරියන් පිළිබඳ හුඟක් දෙනා බොහෝ කතාකරනවා.ඒ නිසාම මං එච්චර ඔහු ගැන කතා කළේ නෑ. පෙර සීසන් වල නිතරම

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

පීටර් බේලිෂ් මිය යා යුත්තේ ඇයි?

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo මේ දවස් වල දරුණුවටම තියෙන එක් ෆෑන් තියරියක් තමයි, බේලිෂ් නෝ වන් කෙනෙක් බවත් ඔහු ආපසු පැමිණෙන බවත්.

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

සිහසුනේ සැබෑ උරුමය සහ සිහසුනට ගැළපෙන්නා

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo ජේමි මේ අයන් ත්‍රොන් එක උරුම නැතිවම තියෙද්දිත් එක පාරක් ඉඳගත්තා. ඒ මෑඩ් කිං මරලා ඔහුගේ මිනිය පසෙක

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

සන්සාට සිංහාසනය උදෙසා පාරක් තිබේද?

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo Iron Throne කියන්නෙ සරල දෙයක් නෙවෙයි. ඒක ඉතා අපහසුවෙන් දිනා ගත යුතු දෙයක්. මෙහි ඉඳගන්න පුළුවන්, රජු හෝ

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Game of Throne කතාවෙ, චරිත නිරූපණ

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #hbo හුඟ දෙනෙක් මේ කතාවෙ ප්‍රධාන චරිතෙ කවුද?කොහොමද මෙයා ප්‍රධාන වෙලා අරයා එහෙම නොවෙන්නෙ ආදී සංවාද කිහිපයක් දැක්කා ..ඉතින්

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

රෝදය බිඳ දමන්නට පෙර

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk #Forthethrone #got #gameofthrone #hbo Game of Throne පොත්, රිවීව්ස් තියන්… ඒ අස්සෙ ෆෑන් බේස් එකේ තියන දහසක් වීඩියෝ..අනෙක් අයගෙ අදහස් එහෙමත් කියවලා

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Night King ගේ අරමුණ කුමක් විය හැකිද?

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk මේ ලිපිය කුඩා එකක්. මෙයින් මං කෙටියෙන්ම පහදන්න ආසයි මට දැනෙන හැඟෙන විදිහට නයිට් කිං ගෙ අරමුණ. ඒ හරහා,

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

GoT අලුත් trailer එක ගැන නෙරංජි ගේ සත දෙක

#got #ForTheThrone #GAMEOFTHRONE #Baiscopelk ඒක ගැන කියන්න මහ දෙයක් නෑ.ඒ නිසාම මේක ගැන ලිපියක් ලියන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් inbox එකෙන් වෙන වෙනම

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

ගේම් කාරයෝ, මොළ කාරයෝ , අභාග්‍යවන්තයෝ වාසනාවන්තයෝ සහ මනුෂ්‍යයෝ!

I’m still growing strong!! -කර්ම අකමැත්තෙන් නොකියවන්න.. එහෙත් ලිපියේ සන්දර්භය නොකියවා කඩු අමෝරා නොඑන්න. මේ කතාව පටන් ගන්නෙ, හරියටම කොතැනින්ද?

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

ආර්‍යා ද ? වෙයිෆ් ද? කවුරු කාව ඝාතනය කළාද?

මේ විදිහෙ කුඩා ලිපි මාලාවක් මං ලියන්නෙ, මටම තියෙන සමහර ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඒවා පබ්ලිෂ් කරන්නෙ සමහර වෙලාවට ඔබටත් කැමති

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Game of Throne හෙවත් song of Ice and Fire කතා මාලාව තුළ සැඟවුණු සංකේත රූප ගැන වැඩි දුර කියවීමක්

(පැරණි ලිපිය නොවේ) //ඔබේ කුළුදුල් හැඟීම් වලට බාධා වේ නම් නොකියවා සිටින්න..// මං මේ කතා මාලාවට වැඩියෙන්ම බැඳුණෙ, එහි සිනමාරූපී

තව කියවන්න
ට්‍රේලර්ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරවීඩියෝසියල්ල

Game of Thrones Season 08 (2019) | පූර්ව ප්‍රචාරක පටය සඳහා නෙරංජිගේ විවරණය

(කියවීම නිසා ඔබේ සිතිවිලි වලට හානි වේ නම් නොකියවා සිටින්න.) හුඟ කාලයක් බලන් සිටි game of throne නාට්‍ය ලෝලින් හට,

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

Game oF Throne පිළිබඳ හත්වැනි මාලාවේ, හත්වැනි විවරණය හෙවත් අවසානය

බොහෝවිට GAME OF THRONE සම්බන්ධ මගේ අවසාන ඌණ පූර්ණය මෙය වේවි. ඒ නිසාම එය සිනමා විචාරයක් විදිහට කරන්න ආසාවක් තියෙනවා.

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

Game Of Thrones සීසන් 7 හි 6 වැනි එපිය ගැන විවරණය

HBO ඉතිහාසයේ ඓතිහාසික ලීක් වීමක් ඊයෙ පෙරවරුවෙ වුණා.  අපි කාවුරුත් ආසා කරන GAME OF THRONE කතාමාලාවේ හත් වෙනි කතා සමයේ

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

GAME OF THRONE සහ එහි සිදුවූ මරණ පිළිබඳ විග්‍රහයක්

මෙම කතා පුවත ගැන කතා කරනකොට, අපි වැඩි අවධානයක් යොමන්නෙ ටී වී සිරිස් එකට. එයට හේතුව පොතේ අප දන්නා ප්‍රමාණයට

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

සීසන් 7 පස්වෙනි එපිය ගැඹුරින් දකිමු

අද කොටස ගැන නම් හුඟ දෙනෙක් බලාපොරොත්තු රහිත පාටයි. ඒත් මම ඉතාම ආශා කරන කොටස් ලැයිස්තුවට මට මේ කොටස ඇතුළත්

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගසියල්ල

Q A Session | 08/13 දින වනතුරු ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු

හුඟක් අය හුඟක් ප්‍රශ්න අහනවා. මගෙ Inbox එකත් මේ දවස් වල Game of Throne ප්‍රශ්න වලින් පිරිලා. ඒක නියමයි.  හැමෝම

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

රේගාර් ටාගේරියන් හෙවත් සල්ලාල නමින් සැඟව ගත් අපූර්ව ප්‍රේමවන්තයා

ඒ තරම් ප්‍රමාණාත්මකව දිග ලිපි පෙළක් නොවුණත් මේ තැන් සිට ලියන ලිපි මාලාව හරහා මං බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන් හැමෝම උනන්දු

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගසියල්ල

“ඛේදවාචක යනු ඉනිමඟකි | Chaos is the Ladder

“ඛේදවාචක යනු ඉනිමඟකි | Chaos is the Ladder මං පොරොන්දු වුණා GAME OF Throne කතා පුවතට සම්බන්ධ වන ඉතිහාසය ගැන

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගසියල්ල

ඇයි මිනිස්සු GOT බලන්න ආසා කරන්නෙ? සහ NO ONE ,වැලේරියන් වානේ හා තෙඇස් ද්‍රෝණ කාකයා ගැන තොරතුරු

ඇත්තටම අද මම Game of Throne සම්බන්ධව ටිකක් පැතිරුණු දේවල් කිහිපයක් සාකච්චා කරන්න හිතුවා. ඒත් ඒ හැමදේටම ඉස්සරින් පුංචි වෙලාවක්

තව කියවන්න
ටීවී කතා මාලාවගතුගවිචාරසියල්ල

Season 7 Epi 4 Hard review හෙවත් හතර වැනි GOT කතාංගය ගැඹුරින් දැකීම

ස්පොයිල් නොබලා.. නියම කොපිය බලපු අයට සාධාරණයක් වෙන්න කියලා හිතලා තමයි විචාරය අද කරන්න හිතුවෙ. දැන් මේ වෙද්දි, නරඹන්න ඉතා

තව කියවන්න
ටීවී කතා මාලාවගතුගවිචාරසියල්ල

වෙස්ටරෝස් මහද්වීපයේ රාජධානි බෙදීම ගැන තොරතුරු බිඳක් හෙවත් Importance of Kingdoms

1. උතුරු කලාපය මුලින්ම අපි කතා කරමු උතුර ගැන. බහුතර ප්‍රේක්ෂකයො වැඩියෙන් පක්ෂපාති උතුරටනෙ. ඒ වගේම තනි රාජධානියක් හැටියට ගත්තොත්,

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගසියල්ල

මෙතෙක් ඔබ ඇසූ ප්‍රශ්න වලින් මා දුටු ප්‍රශ්න වලට පිළිතුරු හෙවත් Q and A Session

ඉතාම කෙටි විචාරයක් එපි තුනේ හාඩ් රිවිව් එක විදිහට දුන්නාට සමාව ඉල්ලනවා. හතර එපියෙ එක විශාල වශයෙන් ලියන්න වෙලාව ලැබෙයි

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

තුන් වැනි එපිසෝඩ් එක පිළිබඳ Hard review එක මෙසේය!

ඉතිං කොහොමද යාලුවනේ.. එපිසෝඩ් හතර ලීක් වුණා කියලා හැම තැනම ලින්ක් ස්පොයිලර්ස් ෂෙයාර් වුණාට, මම නම් ඇත්තටම තාම ඒක බැලුවෙ

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

සීසන් හතේ දෙවැනි කතාව ගැඹුරින් කියවීම හෙවත් 2nd Episode Hard review and Q &A

මේ පාරත් ටිකක් වැඩියෙන් කල් ගත්ත එකට බයිස්කෝප් මංසලට ගොඩ වදින සහෝදරයො සහෝදරියො මට සමාව භජනය කරන්න ඕනෙ. වාරිස්ට නං

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

හතේ පළවැන්න ගැඹුරෙන් කියැවීම හෙවත් Season 7 First episode Hard review

මේ කොටස බලලා නැත්තම්, කරුණාකරලා මේක කියවන්න එපා. මේ කොටසට කලිං කොටස් බලලා නැත්තං මේක බලන්න හිතන්නවත් එපා. 😀 ගේම්

තව කියවන්න
ට්‍රේලර්ටීවී කතා මාලාවගතුගවිචාරවීඩියෝසියල්ල

New trailer Brake down එක පිළිබඳ විස්තරය.

පළමුවැනියටම අපිට පෙනෙන්නෙ තමන් රජකරන්නටම උපන් බව කියන ඩැනේරිස්ව. ඇය ආක්‍රමණයට කොච්චර දක්ෂ වුණත් පාලනයේදි  තරමක් අසාර්ථකයි කියලා අපි දන්නවා.

තව කියවන්න
ටීවී කතා මාලාපුවත්වගතුගවිචාරසියල්ල

සීසන් 7 පළවෙනි එපිය බැලුවාට පස්සෙ…

විචාරයක් ලියන්න ඕනෙ නැති තරමටම විචාර හැම තැනම තියෙනවා. ඒත් ඉතිං තම තමන්ගෙ සත දෙක එකතු කරලා තියෙන එක හොඳ

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

තව පැය කිහිපයයි. බයිස්කෝප් සිංහලෙන් අපි නම් ලෑස්තියි

තව පැය කිහිපයයි නේද ඉතිරි වෙලා තියෙන්නෙ. අද දවසම එක එක්කෙනා inbox ඇවිත් අහන්නෙ හෙට බයිස්කෝප් සිංහලෙන් අපේ සෙට් එක

තව කියවන්න
ටීවී කතා මාලාපුවත්වගතුගවිචාරසියල්ල

සීත කාලය පැමිණ ඇත. තව දවසයි.

අපි කවුරුත් කැමති Game of Throne  විශ්වයේ, දේවල් කලින් අනුමාන කළ හැකි එක්තරා විදිහක් තමයි අනාවැකි. යම් පුද්ගලයෙක් විසින් යමක්

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

සර්සි ලැනිස්ටර් හෙවත් Game of Throne  කථාංගයේ දුෂ්ට කාන්තාව ගැන හැදෑරිමක්.

ලෝකයේ සෑම රටකම පාහේ Game of Throne යනු ඉතාම ජනප්‍රිය කතා මාලවක්.  Sex  සහ violence කියන ප්‍රධාන කරුණු දෙක මූලික

තව කියවන්න
ට්‍රේලර්ටීවී කතා මාලාවගතුගසියල්ල

මාටින් ඔබ මැව් ලොව පුදුමයි!! පහන ළඟයි ආලෝකෙ දුරයි | දෙවන ට්‍රේලරයේ පසුවදන

බොහෝ දෙනා අප්‍රමාණ මනස කලම්බනයට පත් කරමින් දෙවැනි ට්‍රේලරය පෙරේදා  මහ රෑනිකුත් වුණා.  ඊයෙ දවසෙ, කට්ටියටම හිතන්න ඉඩ දීලා.. ඔන්න

තව කියවන්න
ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

ඉනික්බිති හේ අසෝර් අහායි නම් වියැ…. 

උමග්ග ජාතකය වගේ පටන් අරන් තිබ්බා කියලා බය වෙන්න එපා. මේ කියන්න යන්නෙ, අපි කවුරුත් GOT ​බලද්දි නිතරම කැමති වෙච්ච

තව කියවන්න
ට්‍රේලර්ටීවී කතා මාලාවගතුගවිචාරසියල්ල

Game of Throne ඉස්සරහට මක් වෙයිද?

තව නොබෝ දිනකින් අපි හැමෝම ආශාවෙන් බලාගෙන ඉන්න Game of Throne කතා මාලාව අපට දැකගන්න පුළුවන්. පළවෙනි ටේලර් එක බලලා

තව කියවන්න
ට්‍රේලර්ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

Game of Throne Season 7 පළමු trailer එක පිළිබඳ කතාව

1. සර්සි ලැනිස්ටර් ගේ සතුරෝ ජෝන් ස්නෝ, ආර්යා සහ මුළු උතුරම ද, දකුණින් ඩ්‍රෝන් දූපත් වල සෑන්ඩ් වරු ද, නැගෙනහිරින්

තව කියවන්න
වගතුගවිචාරසියල්ල

සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 08

Game of Throne Season 6 Episode 09 බලා නොමැති අය නොකියවා සිටින්න. . ලබන සතියේ සහ ඉන් ඉදිරියට සිදුවීමට හැකි

තව කියවන්න
ටීවී කතා මාලාවගතුගවිචාරසියල්ල

සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 07

තව කතාංග දෙකකින් Game of Throne හය වන කතා මාලාව අවසන් වෙනවා. හත් වන කතා මාලාව දකින්න තවත් මාස දහයක්

තව කියවන්න