Biriyani (2013) – විහිලුකාර වැඩ්‍ඩා…
අදත් මම කියන්‍නට හදන්‍නේ දෙමල බයිස්‍කෝප් එකක් පිලිබද විස්‍තරයක්. මම මීට කලින් මේ නලුවාගේ බයිස්‍කෝප් එකක් පිලිබද වීස්‍තරයක් මන්‍සල තුල ලිපියක් තුලින් දැනුවත් කිරීමක් කලා. ඒක නමින් All In All Azlagu Raja නම් බයිස්‍කෝප් එකයි. මෙදා පාර මම කියන්‍නට යන්‍නේත් මෙයාගේ මේ වසරේම නිකුත් වන්‍නට යන සලරුවක් පිලිබදවයි.
ඒ නමින් Biriyani(බිරියානී) .නම ටිකක් අමුතුයි වගේ නේ? කෑම වර්‍ගයක නමක් දාලා හදන එක ගැන මමත් ටිකක් පුදුම උනා. ඒකට කමක් නෑ මෙහී ඇතුලත පොඩ්‍ඩක් එබිලා බැලුවොත් අපිට මේකේ නලු නිලියන් ගැන පුංචි විස්‍තරයක් හොයා ගන්‍න පුලුවන්.
මේ සලරුවේ ප්‍රිධාන චරිතය වන ”සුගන්” ගේ චරිතයට පන දෙන්‍නේ කාර්‍තික්‍ය. ඒ වගේම ප්‍රිධාන නිළියගේ චරිතය වන “ප්‍රීයන්‍කා” ගේ චරිතයට පන දෙන්‍නේ මේ දවස්‍වල දෙමල සිනමාවේ නැතිවම බැරි නිළියක් වන හන්‍සිකා මෝට්‍වානීය. අනෙකුත් සෙසු චරිත සදහා Nassar, Premgi Amaren, Jayaprakash, Ramki නම් අය එක්‍ව සිටිනවා. මෙහි කතා තේමාව මොන වගේද කියලා තාම නිස්‍චිතවම සදහන් කර නොමැති නිසා ඒ ගැන කියන්‍නට බැරි වීම ගැන මමද කනගාටු වෙනවා. නමුත් එහෙන් මෙහෙන් පැතිරුනු ආරන්‍චි අනුව මේක පවුලේ සැමට එකට එක්‍වී නැරඹිය හැකි විහුලු වලින් හා ක්‍රීයාදාම වලිද සපිරුනු හා ඒ එක්‍කම ආදර කතාවක්‍ද ගලාගෙන යන සලරුවක් බව ප්‍රිකාශ කල හැකි බව කිව හැක.
මෙහී අධ්‍යක්ෂණය Venkat Prabhu විසින් කර ඇති අතර සංගීත අද්‍යක්‍ෂනය Yuvan Shankar Raja අතින් සිදු කර ඇත. මෙහි විශේෂත්‍වය වන්‍නේ Yuvan Shankar Raja ගේ 100 වෙනි සංගීත අද්‍යක්‍ෂනය සිදු වූ සලරුව ලෙස මෙය එක්‍වීමයි.
මෙය තිරගත වීමට නියමිත වී ඇත්‍තේ 2013 දෙසැම්‍බර් 20 වන දා සිටය.
මෙහි පුර්ව ප්‍රචාරක පටයට සිරාජ් සහෝයුරා සිංහල උපසිරැස එක්කලද, මෙහි අයිතිය ඇති ආයතනය විසින් එය You Tube තුලින් ඉවත් කොට ඇත.
ikmanata sub denna ………………. api balan innawa
machan All In All Azlagu Raja movie ekata sub ekak nadda? api enakam balan innawa……….
ME SAHO………BIRIYANI WALATH ANIWA SUB DANNA OK
english sub ආවොත් අනිවා දෙන්‍න බලනවා.