වගතුගවීඩියෝසියල්ලහින්දි

Blackमेल 2018 | බ්ලැක්මේල්…   පූර්ව ප්‍රචාරක පටය 

 
ඉතින් අද මං මේ අරගන එන්නේ මේ වසරේ අප්‍රේල් 6 වන දින නිකුත් වීමට නියමිත Blackमेल 2018 එහෙමත් නැත්නම් බ්ලැක්මේල් චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය..

මේක කොමඩි නාට්‍ය ගණයට අයත් වන චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය කරන්නේ Abhinay Deo  විසින්චි ත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය සපයන්නේ අපි කවුරුත් දන්නා ඉර්ෆාන් කාන් විසින්. අප්‍රේල් හය වනදා සිට සිනමා ශාලාවන්හි ප්‍රදර්ශණය ආරම්භ කරන මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමගින් ඔයාලට පහලින් බලාගන්න පුළුවන් වගේම චිත්‍රපටයේ හොඳ පිටපතක් පැමිණි විගස උපසිරැසි සමගින් අපගේ මවු අඩවියෙන් ඔබවෙත ගෙන ඒමට අප කණ්ඩායම සූදානමින් සිටින අතර දිගටම අපිත් එක්ක රැඳී සිතන්න කියල ඉල්ලා සිටිමින් මං කැපෙනවා.

තවත් දවසක ආයෙත් හමුවෙමු
ජයෙන් ජය…!!!.

Author

One thought on “Blackमेल 2018 | බ්ලැක්මේල්…   පූර්ව ප්‍රචාරක පටය 

  • හම්මෝ ආතල් කෝටියයි. රිලීස් වෙච්ච ගමන් සබ ඉක්මනටම ඕන.පට්ට ෆිලුමක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *