Bless Me, Ultima (2013) [හොද සහ නරක]
Bless Me, Ultima (2013)
– Drama | War – 22 February 2013 (USA)Ratings: 8.7/10 from 66 users
දෙවෙනි ලෝක යුධ සමයේ නිව් මෙක්සිකෝවෙහි පුංචි ගම්මානයක කොලු ගැටයෙකුට තමන්ගෙ ගමේ සාම්ප්‍රදායික සුවකරන්නියගෙන් ජීවිතේට පාඩම් වගයක් ලැබෙනවා. හොදත් නරකත් අතරින් හරි දේ තෝරා බේරා ගන්නා හැටි ඈ ඔහුට තේරුම් බේරුම් කර දෙනවා. නමුත් ඒ පාඩම් ඔහුට ඇති කරන්නේ ලොකු ගැටළුවක්. ඒ තමන්ගේ ආගමේ ඉගැන්වීමුත් මේ දේවලුත් අතර ඇති පරස්පර බව නිසා.
ඇමෙරිකාවේ සාම්ප්‍රදායික සංස්කෘතිය චිකානෝ සාහිත්‍යය ඇසුරින් ලෝකයට හෙළි කරපු, අපූරු පොතක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක්. පොතේ අඩංගු වූ කරුණු නිසා මෙය තහනමටත් ගර්හාවටත් පමණක් නොවෙයි නෙරපාහැරීම්වලටත් ලක්ව තිබෙනවා. වෙනකක් තබා මෙය ගිනිලා තිබෙනවා ඇතැම් ප්‍රාන්තයන් වල. නමුත් ඇමෙරිකාවෙහි බහු-සංස්කෘතිය පන්ති කාමර තුළට ගෙන ඒමේ හොදම මාධ්‍යය ලෙස ගුරුවරුන් මේ පොත භාවිතා කිරීමටත් පෙළඹුණා. එතරම්ම සාරවත් පොතක්. 2008 වසරේදී ප්‍රසිද්ධ කරන්නට යෙදුණු ඇමෙරිකාවෙහි වඩාත්ම අභියෝගයට ලක් වූ පොත් ලැයිස්තුවටත් මෙය ඇතුළත්ව තිබුණා. එහෙමනම් පොත කියවා නැති අපි චිත්‍රපටයවත් බලන්න සැරසෙමු.
Director:
Carl Franklin
Writers:
Rudolfo Anaya (novel), Carl Franklin (screenplay)
Stars:
Luke Ganalon, Miriam Colon, Benito Martinez
Quite aside from the value of consuming out as in comparison to eating
at dwelling, it is really possibly just not practical to dine in a restaurant every last single day.
When hiking or camping, people have a tendency to wear shorts and low socks due to the hot weather.
This is certainly cheaper than taking them out for fast food and fried chicken is very simple to make.