ඉදිරි දිගහැරුමපුවත්වගතුගසියල්ල

ඉදිරි දිගහැරුම XCV | Cars 3 | තෙවන වරටත් පැමිණෙන කාර් ලෝකය (2017)

ඩිස්නි/පික්සාර් සමාගමේ සුප්‍රකට Cars සිනමාපට මාලාවේ නවතම නිර්මාණය ලෙස Cars 3 නිපදවීමට තීරණය කර තිබෙනවා.  2017 ජූනි 16 මේ වන විට මෙය තිරගත කිරීමට තීරණය කර තිබෙනවා. වෙනත් කිසිඳු තොරතුරක් තවමත් ඩිස්නි සමාගමෙන් ලබා දී නොමැති අතර පෙර ද්විත්වය මෙන්ම අපූර්ව සිනමාපටයක් ගෙන එන බවට පවසා තිබෙනවා.cars-movie-680x365

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *