Cloudy with a Chance of Meatballs 2 (2013) [කෑම වැස්ස ආයෙමත්…]
Cloudy with a Chance of Meatballs 2 (2013)
Animation | Comedy | Family – 27 September 2013 (USA)
Not yet released
(voting begins after release)
Flint Lockwood මතකනේ? පළවෙනි එකෙන් වෙච්චි හරිය බලාපු අයට අමතක වෙන්ඩ බෑ… හරි! මෙදා සැරේ මිනිහා සැරසෙන්නෙ දෙවෙනි වික්‍රම්ය සදහායි. කලින් සැරේ සිද්ධියෙන් පස්සෙ අනික් උදවිය වගේම රස්සාවක් කාරිය කරගෙන සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවනවා දැන්. වැඩේ කියන්නෙ හදිස්සියෙන් මිනිහට ඒක අතෑරල යන්ඩ වෙනවා පරණ සිද්ධිය හින්දම. කලින් සැරේ මහ විජ්ජුම්බරයක් කරපු සොයාගැනීම තාම වැඩකරනවලු. යන්තරේ නැවතිලා නෑ… ගිය පාර හදියෙන් පස්සෙ මේ පාර ඕං කෑම්-සත්ත්ව දෙමුහුන් වෙච්චි මොක්කුන්ද මන්දා ඒකෙන් හැදෙනවලු. මේ සැරේ කෑම දූපතකුත් තියෙනවලුනේ… මොනව වේද මන්දා මෙහෙම ගිහින් 😛
Directors:
Cody Cameron, Kris Pearn
Writers:
Judi Barrett (characters), Ron Barrett (characters)
Stars:
Bill Hader, Anna Faris, Will Forte
mekath dendooooooooo
එල 🙂
😀 අඩේ පස්ටනෙ බං. මේක තාම රිලීස් කල්ල නෑ නේද ?