Dead Man Down (2013) [හොද හොද කෙළි]
Dead Man Down (2013)
Action | Crime | Drama – 8 March 2013 (USA)
නිව්යෝර්ක් නගරේ ක්‍රියාත්මක වෙන අපරාධ කල්ලියක බලපෑමට හසු වෙච්චි ගැහැණියක් තමන්ට වෙච්චි අපරාධෙට වාඩුව ගන්ඩයි අරඅදින්නේ. නමුත් ඒකට කිට්ටු කරන්නෙ මොන විදිහටද? එයා ඒකට විදිහක් හොයාගෙන. කල්ලි නායකයගෙ දකුණත්-සව්වා දැපණෙ දාගෙන. ඉස්සරහට හොද හොද කෙළි තියෙයි බලන්ඩ.
Director:
Niels Arden Oplev
Writer:
J.H. Wyman (screenplay)
Stars:
Colin Farrell, Noomi Rapace, Dominic Cooper