ට්‍රේලර්වගතුගසිංහල උපසිරසසියල්ලහින්දි

Dil Dhadakne Do පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

  • Dil Dhadakne Do කියන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත හින්දි කොමඩි සිනමාපටයක්. මේක Ritesh Sidhwani සහ Farhan Akhtar ගේ නිෂ්පාදනයක් වෙනවා.

  1. තිරගතවන දිනය: 2015 ජූනි 05

  2. අධ්‍යක්ෂණය: සෝයා අක්තාර්

  3. භාෂාව: හින්දි

  4. තිර රචනය: සෝයා අක්තාර්

  5. සංගීත සංකලනය: ශංකර්-එහ්සාන්-ලෝයි

  6. පූර්ව ප්‍රචාරක පටය සඳහා සිංහල උපසිරසි සැපයීම – හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත

Author

2 thoughts on “Dil Dhadakne Do පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *