ට්‍රේලර්පුවත්සිංහල උපසිරසසියල්ල

‘Ek Paheli Leela’ | Sunny Leone | T-Series | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

[dailymotion]http://www.dailymotion.com/video/x2ifrcw_trailer-ek-paheli-leela-with-sinhala-subtitles_shortfilms[/dailymotion]

මේ අරගෙන ආවේ 2015 Bollywood වල තිරගත වීමට නියමිත වෙලා තියෙන චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක්..
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Bobby Khan විසින්….. ඒ වගේම නිෂ්පදන කටයුතු සිදු කරන්නේ Bhushan Kumar (T-Series) විසින්..
මේකේ රගපාන්නෙ Sunny Leone මෙයා ගැන ඉතින් අපි දන්නවනේ.. මෙයාගෙ හොද හොද ෆිල්ම් කස්ටිය බලලා ඇතිනෙ නේද? හි හි හි…
මේක නම් ඒ තරම්ම දරුනු නැතුව ඇති.. මේ පූර්ව ප්‍රචාරක පටය එක දවසින් මිලියනයක් බලලා තියනවා…
Sunny Leone ඉන්නවනම් කොහොමත් මේ තරම් කස්ටිය බලනවා තමා…. එහෙනම් ෆිල්ම් එක එනකන් මේකෙ පූර්ව ප්‍රචාරක පටය එක බලන්නකෝ..

(පූර්ව ප්‍රචාරක පටය සඳහා උපසිරසි දායකත්වය – ගයාන් රූකාන්ත)

Author

One thought on “‘Ek Paheli Leela’ | Sunny Leone | T-Series | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

  • sunny leon inna ekak kauruth nobaluvoth thamai puduma
    danuvath kalata thuthi ava gaman balanava

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *