Emmy (එමි) සම්මාන උළෙලේ ජයග්‍රාකයින්
රූපවාහිනී කතාමාලා වෙනුවෙන් වාර්ෂිකව පවත්වන Emmy සම්මාන උත්සවය මෙවරද 66 වන වරට අගෝස්තු 25 දින සාර්ථකව පවත්වනු ලැබුවා. මේ එහි ජයග්‍රාකයන්ගේ නාමාවලියයි.
නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පියා.
- Breaking Bad: Bryan Cranston
නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පියා.
- Scandal: Joe Morton
හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පියා.
- The Big Bang Theory: Jim Parsons
හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පියා.
- Saturday Night Live: Jimmy Fallon
චිත්‍රපටයක හෝ කෙටි නාට්‍ය මාලාවක රඟපා විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පියා
- Sherlock: Benedict Cumberbatch
නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පිනිය.
- The Good Wife: Julianna Margulies
නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පිනිය.
- Masters of Sex: Allison Janney
හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පිනිය.
- Veep: Julia Louis-Dreyfus
චිත්‍රපටයක හෝ කෙටි නාට්‍ය මාලාවක රඟපා විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පිනිය.
- American Horror Story: Jessica Lange
හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පිනිය
- Orange Is the New Black: Uzo Aduba
නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පියා
- Breaking Bad: Aaron Paul
චිත්‍රපටයක හෝ කෙටි නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පියා.
- Sherlock: Martin Freeman
හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පියා.
- Modern Family: Ty Burrell
නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පිනිය.
- Breaking Bad: Anna Gunn
චිත්‍රපටයක හෝ කෙටි නාට්‍යමාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පිනිය.
- American Horror Story: Kathy Bates
හාස්‍යජනක නාට්‍යමාලාවක රඟපෑ විශිෂ්ටතම සහය රංගන ශිල්පිනිය.
- Mom: Allison Janney
විවිධාංග නාට්‍යමාලා විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන්,
- Saturday Night Live: Don Roy King
හාස්‍යජනක නාට්‍යමාලා විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන්,
- Modern Family: Gail Mancuso
කෙටි නාට්‍යමාලා, චිත්‍රපට ගෝ නාට්‍යමය විශේෂයන් වෙනුවෙන් විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන්,
- Fargo: Colin Bucksey
නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම අධ්‍යක්ෂණය.
- True Detective: Cary Fukunaga
නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.
- Breaking Bad: Moira Walley-Beckett
හාස්‍යජනක නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.
- Louie: Louis C.K.
කෙටි නාට්‍යමාලා, චිත්‍රපට ගෝ නාට්‍යමය විශේෂයන් වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.
- Sherlock- His Last Vow: Steven Moffat
විවිධාංග නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.
- The Colbert Report
විශිෂ්ඨතම විවිධාංග, සංගීත හෝ හාස්‍යජනක නාට්‍යමාලා වෙනුවෙන්.
- The Colbert Report
චරිතයක් වෙනුවෙන් තිරය පිටුපස සිට හඬ ලබාදුන් විශිෂ්ඨතම ශිල්පියා
- Mickey Mouse: Chris Diamantopoulos
විශිෂ්ඨතම කෙටි නාට්‍ය මාලාව
- Fargo
විශිෂ්ඨතම Reality Competition වැඩසටහන
- The Amazing Race
විශිෂ්ඨතම හාස්‍යජනක නාට්‍යමාලාව
- Modern Family
විශිෂ්ඨතම කථිකයා
- Big Cat Week: Jeremy Irons (Nat Geo Wild)
විශිෂ්ඨතම නාට්‍ය මාලාව
- Breaking Bad
Outstanding Host for a Reality or Reality-Competition Program
- Hollywood Game Night: Jane Lynch
විශිෂ්ඨතම රූපවාහිනී චිත්‍රපටය
- The Normal Heart
Breaking Bad කතාවට කවුරු හරි සබ් දුන්නා නම් කියලා වැඩක් නෑ … ඇත්තටම ඒක පට්ටම කතාවක්… ගොඩක් ස්තුතියි සහෝ දැනුවත් කිරීමට 🙂