Epic (2013) [ලෝකය බේරා ගන්නට කාලයයි]
Epic (2013)
Animation | Adventure | Comedy – 24 May 2013 (USA) Not yet released
පෙර යොවුන් වියේ දැරියක් යහපතෙහි බලයත් අයහපතෙහි බලයත් අතර සටනකට මැදි වූ වන පෙදෙසකට ඇවිදින්. අපගේ ලෝකයත් ඔවුනගේ ලොකයත් දෙකම බේරා ගැනීම සඳහා ඇය සටන් වදින්නේ පුදුමාකාර මිනිස්සු පිරිසක් එක්ක එකට එකතු වෙලා.
Director:
Chris Wedge
Writers:
Tom J. Astle, Matt Ember, and 3 more
Stars:
Amanda Seyfried, Josh Hutcherson and Beyoncé Knowles