ට්‍රේලර්පුවත්වගතුගසියල්ල

Exodus: Gods and Kings – දෙවියන්ගෙන් සහ රජුන්ගෙන් නික්මයාම… (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ)

මේ වසරේ දෙසැම්බර් මස තිරගත වීමට නියමිත රිඩ්ලි ස්කොට්ගේ නවතම සිනමා නිර්මාණය වන්නේ මෙයයි. ප්‍රොමිතියස් සිනමා නිර්මාණයෙන් පසුව ස්කොට්ගේ පළමු සිනමාපටය වන්නේද මෙයයි. ස්කොට්ගේ සුපුරුදු ඉතිහාස කතා අනුසාරය අනුව මෙයද නිපදවා ඇත. මීට පෙර ඔහු 1492: Conquest of Paradise, Gladiator, Kingdom of Heaven සහ Robin Hood යන ඉතිහාස වෘතාන්ත සිනමාවට ගෙනා අතර ඒ මගින් ඔහු ඉතිහාස කතා ඇතුලත් සිනමා නිර්මාණ අතරද තම නම ස්ථීර කරගනු ලැබුවා.

exodus-movie-ridley-scott-christian-bale-570x320

බ්‍රිතාන්‍ය-ඇමරිකා සම නිර්මාණයක් ලෙස බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ ආදී හීබ්රු ජනයා මෝසස්ගේ නායකත්වය අනුව ඊජිප්තුවෙන් පිටව යාමේ කතාව ඇසුරින් මෙය නිමවී ඇත.

DF-00830R.JPG

අධ්‍යක්ෂණය Ridley Scott
නිෂ්පාදනයPeter Chernin, Dylan Clark, Ridley Scott, Jenno Topping
තිර පිටපතSteven Zaillian
කතාවBill Collage, Adam Cooper

EXODUS: GODS AND KINGS (2014) Pictured: Joel Edgerton as Ramses

රංගනය

ක්‍රිස්ටියන් බෙල් විසින් මෝසස් ලෙස
ජොඑල් එඩ්ගර්ටන් විසින් රැම්සෙස් ලෙස
ජෝන් ටර්ටියුරෝ විසින් සෙටි ලෙස
ආරොන් පෝල් විසින් ජොශුආ ලෙස
බෙන් මෙන්ඩේල්සන් විසින් ???
සයිගර්නෙයි වීවර් විසින් ටුයා ලෙස
බෙන් කිංස්ලි විසින් නුන් ලෙස

DF-02427R.JPG

සංගීතය – Alberto Iglesias
සිනමාරූපනය – Dariusz Wolski
නිෂ්පාදන ආයතන – Chernin Entertainment, Scott Free Productions, Babieka, Volcano Films
බෙදාහැරීම – 20th Century Fox

DF-02915_2917R.JPG

මේ අනුව ඉතිහාස කතා මෙන්ම රිඩ්ලි ස්කොට්ගේ සිනමාපට වලට කැමති අය හට මෙය දැකබලා ගැනීමට තවත් මාස කිහිපයක් ඉවසා සිටීමට සිදුවේ.

DF-04525.JPG
තිරගතවන දිනය2014 දෙසැම්බර් 12 (ඇමරිකාව තුල)

Author

3 thoughts on “Exodus: Gods and Kings – දෙවියන්ගෙන් සහ රජුන්ගෙන් නික්මයාම… (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *