ටීවී කතා මාලාපුවත්විචාරවීඩියෝසියල්ල

Faceless men and No One – Sinhala Review Game of Thrones

ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ’ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක් වීමට ගත් මග ගැනයි මේ සිංහල විවරණය.a (25)

Author

11 thoughts on “Faceless men and No One – Sinhala Review Game of Thrones

  • තැන්ක් යු අයියා කතාව සරලව පැහැදිලි කරනවට. ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ’ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක් වීමට ගත් මග ගැන කතා කරද්දි මෙහෙම විවරණයක් තියෙනවා යූටියුබ් එකේ. පහල ලින්ක් එකේ ඇති බලන්න. බොහෝ දුරට කතාව සම්බන්ධවීමේදී මේ කතාව පැහැදිලි කර ගන්න මේ වීඩියෝ එක උදව්වක් වේවි.
    https://www.youtube.com/watch?v=s33R4VWTTO4

    Reply
  • machan thanks….’PREACHER’ kiyana tv series eket sub1 denna barida ikmanatama….

    Reply
  • Thanks bro ….

    Reply
  • ගොඩක් ස්තුතියි . නියමයි

    Reply
  • niyamai tharidu ayyee

    Reply
  • ස්තුති අයියා .. (Y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *