Skip to content
Game of Thrones 6 වෙනි කතා මාලාවේ 8වෙනි කොටස ගොඩක් fan theories සහ බලාපොරොත්තු බිඳ දැමූ එකක් වුණා. ක්ලිගේන් සහෝදරයන් අතර සර්සිගෙ නඩු විභාගය සඳහා සටන, ලේඩි ස්ටෝන්හාර්ට්, ආර්යා ගැන තිබුණු theories මේ කොටස නිසා කඩාකප්පල් වුණා. Hound දැන් Brotherhood without Banners කණ්ඩායම එක්ක එකතු වුණා. කවුද මේ කණ්ඩායම? මගේ මේ review video එකේ ඒ ගැන කතා කෙරෙනවා. ඊට අමතරව ආර්යා ස්ටාක් ගැන, kingslanding සහ සර්සි ගැනත්, රිවරන් වල blackfish හා බ්‍රියන් සම්බන්ධ කතා කොටස ගැනත් මේ review එකෙන් කතා කරනවා.
තවත් episodes දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. 9වෙනි කොටස උතුරේ වින්ටර්ෆෙල් සඳහා වන යුද්ධය සඳහා වැඩි අවධානයක් ලබා දෙයි කියල, preview එකෙන් පැහැදිලියි. එහෙනම් ඒ කොටසෙ review එකත් බලාපොරොත්තු වෙන්න. සුබ සති අන්තයක්.

Thanks
මට හිතෙන්නේ Brienne of Tarth ට riverrun වලදී brother hood without banner මීට් වෙනවා මොකද මේ දෙගොල්ලොම ඉන්නේ මේ හරියේ වින්ටෙර්ෆෙල්ල් වලට එන ගමන්. ඉතින් brother hood without banner කියන්නේ stark ලට සේවය කරපු නිසා , මේ යුද්දෙට Hound එක්ක මේ ඔක්කොම සෙට් වෙනවා. Brienne of Tarth සහ Hound යාලු වෙනවා දකින එක ලොකු දෙයක් වේවි. මේ යුද්දේ මැදදී සෙට් වෙන්නේ Petyr Baelish නෙවෙයි මේ කණ්ඩායම වෙන්න ඕනේ. දැන් jone ගේ army එක ගත්තම 2000 ඉන්නවා free මෙන්ස් (wun wun & Tomand) Hound 200 Moment 62 තව 143 ක් ඉන්නවා mesons කියන house එකෙන් එතකොට ඔක්කොම 2405 ඉතින් මේ කණ්ඩායමට මිනිස්සු 3 ගුණයක බලයකින් සටන් කරන්න පුළුවන් අත්දැකීම් තියෙනවා. එතකොට 5000 වඩා ලොකු army එකක් මේ සෙට් එකට Hound,Brienne of Tarth & brother hood without banner සෙට් උනාම කොහොමද ?? අනික පොඩි army එකක් තියෙන jone ට වීරයෙක් වෙන්න නම් strategics තියෙන්න ඕනේ. එතකොට මේ සටනේ win කරන්නේ jone. අනික Brienne of Tarth ට blakfish ගෙන්න බැරි උන නිසා වෙන team එකක් අරන් අවොත් she will not fail. House umber methanadi wenasak karai kiyalath hithenawa (Indika)
Thanks Tharindu… This is best work..
super
Niyamai Tharindu sahooo…bohoma sthuuthiy